පක්ෂ මගුල් කියන්න එපා මෙතන! කොහෙද මම දේශ්පාලනයක් කිව්වෙ?ඔයාට මේ වෙන රුදාවක් තියෙන්නෙ, දේශපාලන ඇරියස් මේවගෙ පියව ගන්ඩ එන්ඩ එපා, මුන්වාගේ හොරුන්ට කොයි පක්ශෙ උනුත් අහු වෙනව ඒක නතර කරීම අත්යවශ්යයි.
$10ක් දාලා කොල්ලෝ ටිකට ඕක කරලා බලන්න දියන් මුලින්
උඹ ඕක ට්‍රයි නොකර කියවන්න එපා


