වාසනා ඉලෙක්ට්රික් වාහන ආරෝපණ මධ්යස්ථාන 100ක් ආරම්භ කළ වගයි
අප ආයතනය ඉලෙක්ට්රික් මෝටර් රථ ආරොපණය කිරීමේ පහසුකම් වලින් යුත් දීප ව්යාප්ත ආරෝපණ මධ්යස්ථාන (Charging Points) 100% සාර්ථකත්ව සාදා නිම කර ඇති බව අද දින මාධ්ය හමුවෙදී දැනුම් දෙනු ලැබීය. දකුණු අධිවේගී මාර්ගයේ ඉදි කරන ලද ආරෝපණ මධ්යස්ථාන 06ක් ද මෙම දීප ව්යාප්ත ආරෝපණ මධ්යස්ථාන 100යට ඇතුළත්ව ඇත.
ඉදිරියේදී ක්ෂණික ආරෝපණ මධ්යස්ථාන ද (Rapid Charging Points) රට පුරා පිහිටුවීමට සූදානමින් පසු වන බවද ඉතා සතුටින් දැනුම් දෙන්නෙමු. මෙහිදී අප ආයතනය විසින් වේගා ටෙක්නොලොජීස් පුද්ගලික සමාගම (Vega Technologies (Pvt) Ltd.)සමඟ අවබෝධතා ගිවිසුමක් හුවමාරු කර ගැනීමද සිදු කෙරිණි.
ඉලෙක්ට්රික් වාහන හිමිකරුවන්ට තමන් සිටින ස්ථානයට ආසන්නවම පිහිටි ඉලෙක්ට්රික් රථ ආරෝපණ මධ්යස්ථානය තම ස්මාර්ට් ජන්ගම දුරකතනයෙන් දැන ගැනීමේ පහසුකම් සහිත ඇප් එකක් ඉදිරියේදී හදුන්වා දීමට ද අප බලාපොරොත්තු වන්නෙමු.
Updated on Wednesday ·
Taken at The Automobile Association of Ceylon