100 Charging Points 100% ok

Podi Dagaya

Well-known member
  • Sep 14, 2015
    2,705
    616
    113
    මගේ ගෙදර
    ෆාස්ට් චාර්ජින්ග් නම් 30min වගේ. ඒත් ඒව හැම තැනම නෑ.
    නොර්මල් 4hrs වගේ




    දුර ගමනක් යද්දින් එහෙම කරන්ඩ බෑ නේ මචන්


    නොර්මල් 4hrs වගේ

    හසන්ත මට වාහ කුප්පියක් ගෙනත් දීපන් :baffled::baffled:
     

    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0
    machan ubala kiwata wishwasa karane ne, japan walata wada elecrtic car demand lankawe tinawa, mokada eka ehe market introduce karaddima tama mehetat awe, environment ekata adare karana minissu inna eka gena patta happy, japan walat charging point limited, ehet polime peya gana inna eka purudu nisa unta eka ganak ne, hebei lankawa me trend ekedi advance

    උබ ජපානේ ගියේ ඇද උඩ ඉදන්ද ? ජපානේ පාරකයි ලංකාවේ පරකයි කුණු දාල තියන විදිය දැක්කම බලාගන්න පුළුවන් පරිසරයට ඇත්තටම ආදරේ මිනිස්සු ඉන්නේ කොහෙද කියල.
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    පොඩි පැට්‍රල් ජෙනරේටරයක් දාගෙන ගියා නම් හරි.
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    meke kandy district wala, kandy twn 1ke charging points na ne

    ඒකනේ බං.... ගෙලිඔය යන්න පැය බාගයයි, චාර්ග් කරන්න පැය 4යි. ආපහු එන්නත් එක්ක පැය 5යි
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    පොඩි පැට්‍රල් ජෙනරේටරයක් දාගෙන ගියා නම් හරි.

    හ හා... අන්තිමට පෙට්‍රල් කාර් එකක් ගත්තා වගේ :P
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මේ චාජින් පොයින්ට් වල බූරුවා ගහන පොට් 100ක් දාගත්තනම් අන්න බිස්නස් එක.. වාහන 2ක් 3ක් චාර්ජ් කරගන්න ආවනම් හත් අව්රුද්දක් යනවනේ චාර්ජ් කරන්න:lol::lol:
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,549
    113
    රත්තරං;18988496 said:
    මේ චාජින් පොයින්ට් වල බූරුවා ගහන පොට් 100ක් දාගත්තනම් අන්න බිස්නස් එක.. වාහන 2ක් 3ක් චාර්ජ් කරගන්න ආවනම් හත් අව්රුද්දක් යනවනේ චාර්ජ් කරන්න:lol::lol:

    ow akki gawa tiyenawa, hema deyakma hodai car eke, oka charge karanna thamai gemak denna one, borella thamai apita laga, ethanta giyama borella aine tiyena pare car 10k withara nawaththala tiyenawa hema welawedima, epa wenawa.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,549
    113
    Use karana kenek kiyanawada full charging kochchara wela yanawada.? full charge karala yanna puluwan dura saha dura gamanak yanna baneda me vehicle eken.?

    samanya charger ekak kiala tiyenawa, eka one plug ekata dammoth paya 23k withara yanawa.

    thawa charger ekak tiyenawa tikak loku pettiyak wage, ekata units 25k wage uragannawa, eka paya 8-9kin charge wenawa. me unit eka thamai mage akka gawa tiyenne, free labune, hebei samaharak aya mekata 50,000k-75,000k wage illanawa.

    fast charging/rapid charging kiala ekak tiyenawa, mama danna widihata parana leaf wala meka nehe, 2011, 2012 mul kaledi wage, eeta pahu wela thamai meka awe, eke plug eka tikak lokuy, meken vinadi 40kin charge wenawa, 80-90%k wage ganak. mekata 900k charge karanawa. prashne tiyenne methana hugak cars tibboth, 2-3k hari, paya 2k withara inna wenawa.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඕක විකුනද්දි කෙලවෙන ලක්ශ ගානයි.. ලෙඩක් ආවොත් හදන්න යන සල්ලියි එකතු කලානම් ඒ සල්ලි වලින් කාර් 5 කට පෙට්‍රල් ගහන්න තිබ්බ කාලයක් යනකන්:lol::lol:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,707
    12,740
    113
    රත්තරං;18997225 said:
    ඕක විකුනද්දි කෙලවෙන ලක්ශ ගානයි.. ලෙඩක් ආවොත් හදන්න යන සල්ලියි එකතු කලානම් ඒ සල්ලි වලින් කාර් 5 කට පෙට්‍රල් ගහන්න තිබ්බ කාලයක් යනකන්:lol::lol:

    ඔය කතාව මුලින්ම hybrid වලටත් කිව්වා
    ඊ උනාට තාම 2008/09 ගත්තා ඒවත් හොදින් දුවන වනේ බන් :shocked::shocked: