100 Kmph ... Don't Slow down ... Look at this

kavijana

Member
Aug 6, 2010
470
66
0
අපිත් උදේ හවා Base line යන dial තමා.උබ ලගදිද
කොලොම්පුරේට අවේ????????:lol:

ane machooo onna gon joke ekak danawa..ude hawasa nan baseline eke speed eka 5kmph machan..

mama kiyanne after 10pm machan.. ubata ewa dana ganna ona kama na..uba podi wadi..:lol::lol::lol::lol::lol::lol:
 

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ane machooo onna gon joke ekak danawa..ude hawasa nan baseline eke speed eka 5kmph machan..

    mama kiyanne after 10pm machan.. ubata ewa dana ganna ona kama na..uba podi wadi..:lol::lol::lol::lol::lol::lol:
    හරි අය්යා මං ටිකක් ලොකු උනාම එන්නන් එහෙනං..
    ෆිට් තමා අහ් :lol::lol::lol::lol:
     

    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    ticket nan loweth kadanawa puthe... uba hithuwada meka athul ekata hadapu road ekak kiyala..ehe wagema 100kmph walata wadiyenuth baa aduwenuth baa.. ewata special police innawa lu ban special cars ekka..

    machan mekai athul 40km 50km 100kmph yanna..bt athul naththe 100kmph thiyanma yana eka aniwa ban 140kmph paninawa..



    100km/h වේග සීමාවක් තිබ්බ පලියට ගානට 100 ටම තියාගේන යන්න ඔනෙ කියල මමනම් හිතන්නෙ නැහැ.
    පිටරටක අධිවේගී මාර්ගයක් පාවිච්චි කරල තියන ඕන කෙනෙක් ඒක දන්නවා. ගොඩක් යුරෝපීය රටවල අධිවේගී මාර්ගවල වේග සීමාව 130km/h. ඒත් ඔක්කොම වාහන ගානට ඒ වේගයෙන්ම යන්න ඔනේ කියල කිසිම නීතියක් නැහැ. මිනිස්සු එහෙම යන්නෙත් නැහැ. ඒකෙන් පෙන්නුම් කරන්නෙ උපරිම වේග සීමාව.
    හැබැයි එහෙම කියලා ගොඩාක්ම අඩු වේගයකින් යන්න දෙන්නෙත් නැහැ.
    උපරිම වේග සීමාවට ආසන්න ඊට අඩු වේගයකින් වාහන පැදවීමට නීතියෙන් කිසිම බාධාවක් නැහැ. 130 වේග සීමව තියන රටක අධිවේගී මාර්ගයක, 90ට, 100ට වාහන එලවන මිනිස්සු ඕන තරම් ඉන්නවා.
    ඉතින් ලන්කාවෙ හයි වේ එකේත් ඕන නම් උපරිම සීමාවට ආසන්න, ඊට අඩු වේගයකින් යන්නත් නීතියෙන් තහනමක් එන එකක් නැහැ.
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    maxxa machan car ekak aranma waren hode...:lol::lol::lol::lol:

    අනිවා අනිවා... බලමුකෝ පුස් bicycle කට්ටක් හරි හොයන් එන්නන් ...
    මචන් මං දැන් Thread එකක් bump කරනවා.පොඩ්ඩක් ඒක බලපන්කො.. OK ?
    :)
     

    kavijana

    Member
    Aug 6, 2010
    470
    66
    0
    hari hari ban mama kiwwwe ban 50 60 yanna denne na..onna balapan ko open kalama....

    meka lankawa ne ban,....