ඒ මට ඇහෙන හැටි - උඹලට කොහොමද දන්නෙ නෑ -
සජීවී ප්‍රසංගයක මේ pitch perfection එක ගන්නවා කියන්නෙ කණා ශොට් එකක්. කොරන්නම බැරි වැඩක් - ඒක කොරන්න උත්සාහ කෙරිල්ලට තමයි mixer එක තියෙන්නේ - කොච්චර සුපිරි mixer තිබ්බත් live ගහද්දි pitch perfection ගන්නම බෑ.
ඒත් මේ pitch perfection උපරිමෙන් තියෙන ගැහිල්ලක්.
බැන්ඩ් එකේ කට්ටියටත් ඒක ටක්කෙටම කෙරුවා කියලා එයාලාට තේරෙනවා අන්තිමට - ලීඩ් ගිටාරිස්ට් රිචී සම්බෝරා කන කට්ට පොරගෙ මූණෙන් බලාගන්න පුළුවන්. ඔච්චර අමාරුවෙන් ගේමක් දීලා වෙන කොහෙවත් පොර ගහනවා මම දැකලාම නෑ.
ඔන්න බලහං රතු මිරිස් නොකන කටේ හැටි
රතු මිරිස් කාපු ඉන්දියාවෙ උන් මේක ගහන එකක් තියෙනවා - ඒක මෙතන දාන්න තරම් සුදුසුම නෑ.
තව කාපියව් වහ .
මේ කොලිටිය තියෙන වෙන ඒවා දාගෙන යමන් බලන්න පහල