1000 ට අඩුවෙන් කාලක් ගන්න පුලුවන් බ්‍රෑන්ඩ් එකක්

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    උබල ඔය කියන ආතල් ඉෆෙක්ට් එක ගන්න බොන්න පුලුවන් 1000 ට අඩුවෙන් කාලක් ගන්න පුලුවන් බ්‍රෑන්ඩ් එකක් කියපන්.බියර් නැතුව.
    navy seal බීලා එපා ම උනා. ඒකෙ තිත්ත විතරමයි මට එන්නෙ. බෙහෙත් පෙත්තක් නිකම් හපනව තරම් තිත්තයි. වැදෙනව කියල බෙබාලා කියන ආතල් එක ලැබුනෙත් නෑ.