1000/=ට අඩු ෆෝන් කට්ටක් ඕනේ???

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
1000/=ට අඩු ෆෝන් කට්ටක් ඕනේ???

මචන්ස්ලා කවුරු හරි ලඟ ලංකාවේ සල්ලි වලින් 1000ට අඩු ෆෝන් කට්ටක් තියෙනවා නම් කියන්න! චයිනීස් වුණත් අවුලක් නෑ!
images

ගන්න පුලුවන් තැනක් දන්නවා නම් කියන්න !
 

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    chater ekak tamai bn oya ganata ganna puluwan.
    mage gawat parana ewa dekak tiyenawa issara tibuna ewa, ewa mama vikunanne natuwa memories widiyata tiyan innawa.