Mage machan wena masa wala echchara na. Me mase wadi una site ekak mulata awith. $400k-$600. withara awe tika kalekata kalin.
Dan mama hithanne adsense honadata gewanawada koheda. earnings 3gunayakin withara wadi unath traffic degunayakin wath wadi wela na
Umbeth ehemada?
Digatama ehema ei kiyala hithanawa
Umbatath wish karanawa.
ඇඩ්සෙන්ස් එකෙන් දැන් ගෙවන ගාන අඩු කරලා මචන්.. ඒත් සමහර වචන වලට ගෙවනවා වැඩි.. මගේ නම් නෝමල් එන්නෙ $700-$800 තමා.. මම මේ පාර අළුතෙන් ලිපි ටිකක් දාලා පොඩි බැනර් එකක් දැම්මා ෆෝරම් එකක.... ඒක නිසා හෙණ ට්රැෆික් එකක් ආවා..

puluwannam, thread ekak danna kohomada Adsense acount ekak hadagena wade sarthakawa karaganne kiyala... 

