1000 + passed. #corona

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,809
    31,600
    113
    තොපි මේ දවසට පනහා සීය හැදෙනකොට ගූ ගිහිං අඬනවා. 🤣 විසි තිස්දාහා සෙටිවෙනකොට වලවල් කපං වැළලෙයි
    dan thaleta kiyapalla... nemei andapalla...
     
    • Like
    Reactions: TechnWeb

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,155
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    dan thaleta kiyapalla... nemei andapalla...
    මට ලංකාවේ බණ කියපු ෆොන්ස්ලා ගූ ගිහිං අඬනවා බං. එකෙක් කිව්වා ලංකාවේ පිහිටීම අනුව මාර දිවිය ආකර්සනයක් තියෙන්නේ. බෞද්ද දෙවියෝ රට රකිනවා කියලා. මං ඊයේ කෝල් කරා දිවිය ආකර්සනේ ගැන අහන්න. දැං කියනවා හැදුනට පොඩ්ඩලු මැරෙන්නේ. ආයේ කිව්වා ඔක්කොම ජරා උං මේ ලෝකෙං තුරං කරනවලූ. මම මේ බලං ඉන්නේ ඌ මර ඇඳට වැටෙනකං හෙලූවන්ම අවසන් කටයුතු කරවන්න🤣🤣
     
    • Haha
    Reactions: TechnWeb

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    තොපි මේ දවසට පනහා සීය හැදෙනකොට ගූ ගිහිං අඬනවා. 🤣 විසි තිස්දාහා සෙටිවෙනකොට වලවල් කපං වැළලෙයි

    මෙහෙ දවසට 8000 එහා අහු වෙන්නේ නැහැ මෝඩයෝ..කල්පනා කරලා බලපන් හේතුව... :P
     
    • Like
    Reactions: Janithsl88

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    තොපි මේ දවසට පනහා සීය හැදෙනකොට ගූ ගිහිං අඬනවා. 🤣 විසි තිස්දාහා සෙටිවෙනකොට වලවල් කපං වැළලෙයි
    එච්චර අහුවෙන්නෙ කොහොමද බන් මේ එන්නෙත් දවස් 4කට විතර කලින් කරපු ටෙස්ට් රිසල්ට්ද කොහෙද? හෙට අනිද්දට දවසට 10ක් විතර උපරිම සෙට් වෙයි අනික් මැශින් ටිකත් කෙල වෙලා ගියාම. ඊට පස්සෙ ආයෙත් අපි දෙක තමා :love::love:
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,291
    5,416
    113
    තොපි මේ දවසට පනහා සීය හැදෙනකොට ගූ ගිහිං අඬනවා. 🤣 විසි තිස්දාහා සෙටිවෙනකොට වලවල් කපං වැළලෙයි

    echchara test karaganna be oii. kohe thiyena sallida. wattakka aranma iwarai