chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අඩෝ...උඹ සිරාවටමද ඇහුවේ? :confused:
    උඹ නොදැන ඉන්න විදිහක් නෑනේ ඕක!! :rolleyes:

    1000ක් සම්පූර්ණ වෙද්දි රෙප් වැඩිවෙනවා කියලා දන්නවා. ඒත් දැනට පෝස්ට් කීයක් දැම්මද කියලා බලාගන්නෙ කොහොමද​?
     
    • Like
    Reactions: බෙන් 10

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    1000ක් සම්පූර්ණ වෙද්දි රෙප් වැඩිවෙනවා කියලා දන්නවා. ඒත් දැනට පෝස්ට් කීයක් දැම්මද කියලා බලාගන්නෙ කොහොමද​?

    මිනිහා කියල තියෙන්නේ පොස්ට් 1000 කියල නේද?
    රෙප් පොයින්ට්ස් නෙමේ....
    පොස්ට් ගාන user cp එකෙත් තියෙනවා.
    නැත්තන් උඹේ පොස්ට් එකක් ඉස්සරහත් තියෙනවා...


    moFaGJo.jpg