10000/= ගොඩ යන්න ඕනෙද?

whitehat

Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    නැකැත් රාල;17251432 said:
    මිලියන 4ක් අතේ තියනවනම් හරියට කල්පනා කලොත් අවුරුද්දක් යන්න කලින් කෝටියක් හොයන්න පුලුවන් බන්.. උඹේ විදිහ දන්නෙ නැතුව ඉතින් අදහසක් කියන්න බෑ. මොකද මට ගැලපෙන බිස්නස් ඔයාට හරි යන්නේ නැති වෙන්න පුලුවන්.. නමුත් මචන් කවදාවත් ඔලුවට බරක් වෙන්නේ නැති විනෝදාංෂයක් වගේ කරන්න පුලුවන් බිස්නස් එකකට අත ගහන්න



    :D:D

    monawada machan ehema karanna puluwan business thiyenne.
     

    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    නැකැත් රාල;17251432 said:
    මිලියන 4ක් අතේ තියනවනම් හරියට කල්පනා කලොත් අවුරුද්දක් යන්න කලින් කෝටියක් හොයන්න පුලුවන් බන්.. උඹේ විදිහ දන්නෙ නැතුව ඉතින් අදහසක් කියන්න බෑ. මොකද මට ගැලපෙන බිස්නස් ඔයාට හරි යන්නේ නැති වෙන්න පුලුවන්.. නමුත් මචන් කවදාවත් ඔලුවට බරක් වෙන්නේ නැති විනෝදාංෂයක් වගේ කරන්න පුලුවන් බිස්නස් එකකට අත ගහන්න



    :D:D

    math oya underground eken gannawa perfume face wash, habai business ekata nemei yaluwanta mage bawitayata ;)

    ammata udu eke ganan hena adui, beauty kachal wala inna gaaanu okkoma wage etanin awit aran yanne..


    ara garnier face wash for men ehema eke tibba hena adui, ewa hari ganata food city walawat ganna naha

    koheda machan underground kiyanne
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ගස් ගිනියා;17589923 said:
    matath podi idea ekak dipan.mamath anaatha welaa inne machan.mamath thaaththa baara dunnu busines tika apuuruwata karagena aawa.ara raththaran machaa kiwwa wage wate inna minissu tika mage peleta chu kalaa ban.dhen mama hira welaa inne.loan gewanna widiyakuth ne..wena kisima income ekakuth nehe.idama wikunanna beluwa.eka illanneth kunu kolleta.dhen mama mokada karanne.......???

    මේක මම දැක්කේ අද. දැනටත් පරක්කු ඇති උදව් කරන්න.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    monawada machan ehema karanna puluwan business thiyenne.

    මට එහෙම කියලා මේ වෙලාවේ කියන්න තේරෙන්නේ නැ. මොකද උඹේ ටැලන්ට් මගේ ටැලන්ට් වලට වඩා සැහෙන්න වෙනස් වෙන්න පුළුවන් උඹේ දැක්ම මගේ එකට වඩා වෙනස් වෙන්න පුළුවන්. උඹේ ටැලන්ට් මොනවද කියලා ඉස්සෙල්ල අඳුනගෙන ඒවායින් වඩාම ගැලපෙන එක තොරගනින්. තොරගන්නකොට ආසම එකට යනවට වඩා සියල්ල DMM එකට දාලා තීරණයක් ගනින්. පුලුවන්නම් මේ ගැන ප්‍රොෆෙෂනල් කෝච් කෙනෙක්ගෙන් උපදෙස් ගනින්. මම දැන් ආයෙත් ලයිෆ් කොචින්ග් වලට අතගහලා ඉන්නේ. උඹ කැමතිනම් මට පුළුවන් උදව් කරන්න.
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    bump machan job karana nisa buisness karanna welawak na. eth buisness karanna inna ekek hari goda yaine. TFS!!