100000 loan

Ghostdevil

Active member
  • Feb 4, 2017
    394
    234
    43
    Mama government job ekak karanne.One lak wage loan ekak long term ganna puluwan kohenda? Warikaya 3000 ta aduwen
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,929
    3,001
    113
    Invalid
    personal loan එකක්ද හොයන්නේ
    රජයේ සේවකයන්ට අඩු පොලියට ණය දෙන රාජ්‍ය බැංකු තියෙනවා නේද
    හොයලබැලුවේ නැද්ද ?? ටිකක් කට්ට කන්න උනත් ලාබෙට වැඩේ කරගන්න පුළුවන්
     
    Sep 21, 2017
    58
    5
    0
    NSB එකේ account එකක් තියනවනම් salary එක ඒකට හරවල personal loan එකක් ගන්න පුළුවන්. මමත් ගත්තෙ එහෙම.