1000cc වාහනයක් ලක්ෂෙ 25 පැන්නම

pagani69

Junior member
  • Jun 3, 2018
    81
    19
    18
    Mamath ganna hitiye ban. Wade athariya. Patta gananne ban?
    Budget eken wath adu wenne nathi weida?
    Danna kauru hari kiyanawada tawa masekin 2kin adu wena seen ekak thiyenawada?
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    මෙහෙමත් එකක් තියනවා ඔහොම කිව්වට තව කාලෙකින් වාහන ඉම්පෝට් කරන්න දුන්න ගමන් මුන් බුරුතු පිටින් ගෙන්න්න ගන්නවා එතකොට ඒක අඩු කරගන්න තව ටැක්ස් අනම් මනම් ගහනවා තව ඩොලර් එක යනවා එතකොට වැඩි වෙනවා ඒවත් එක්ක ඕක බැලන්ස් වෙන්න නම් ලොකු කාලයක් යයි සහ අපිට ගන්න තිබිච්ච ගානටම ගන්න පුලුවන් වෙයි කියලා කියනත් බෑ ප්‍රාඩෝ 150 පරන ඒවා එහෙමත් ලක්ශ විස්සකින් විසි පහකින් ගිහිල්ලා කරන්න දෙයක් නෑ ඉතින් මේ කොවිඩ් සීන් අනම් මනම් ඔක්කොම අස්සේ මේවා අඩු වෙනකල් එක්කෝ ඉන්න ඕනි නැත්තන් උපරිම සාදාරනේකට ගන්න ඕනි
    \

    January wage weddi prices adu weida?
    Mama hustler ekak ganna inney..

    Bari unoth Hyundai hari Kia ekak hari gannawa...
    මන් නම් හිතන්නෑ බ්‍රෝ
     
    • Like
    Reactions: RAN PUTHA

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    දෑන්නම් ගණන් බහින්නේ නෑ.. වෙන්න පුලුවන් එකම දේ තව මාස කිහිපයක් යනකොට ෆිනෑන්ස් ඈරියස් වෙච්ච ඈල්ටෝ වෑගන් ආර් වගේ ඒවා එලියට එන එක. එතකොට ඒවා නම් ලක්ෂ 3-4 ක් වත් බහී. අනික මිනිස්සුන්ට සල්ලි නෑති එක,. ඒ හින්දත් බහින්න පුලුවන්. වාහන ගෙන්නන එක නම් වෙන්නේ නෑ සෑහෙන්න කාලෙකට. ගෙනාවත් පට්ටම ටෑක්ස් එකක් ගහයි
     
    • Like
    Reactions: RAN PUTHA

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,238
    113
    Gotland
    patta gahala, tinkering karala, engine hodala thiyena before 2011 alto katu 15k kiyanawa
    2015 & after taxi duwala bore una alto laksa 22-25 kiyanawa
    last year me kale wikunaganna bariwa idapu Aqua 30+
    Allion 240 40+, Axio 2008 40+, Axio 2019 80i , premio 80-150 i
    patta gahala wate giyapu 121 okkoma 30+, FB15 20+ (fb15 last year 16-18 giye)
    last year 121 eke ganata dan 110. 110, 121 thina un bahuthare evage godak spares gold plate karala.
    Serena ge boyfriend SB14 sada oba mage 2. dan 15+ kiyanne
    wate yana compact baduwa star-lat 20i

    This country is called Sri lanka
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ලංකාව සංවර්ධිත රටක් බන්. :lol:
    ඒක පුද්ගල ආදායම වැඩී :-D
    ලක්ශ ගනන් හම්බ කරනවා :sick:
    ඒකයි ඕය ගනන් වැඩී..
    ආදායමේ හැටියට බඩු මිල වෙනස් වෙනස් වෙනවා. :LOL:



    OW eka aththa kiriye""" what is ur salary"" thread eka balapanko
     
    • Like
    Reactions: charitha2011

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    ඔය ad වල මොන ගණන් දැම්මත් කතා කරලා බැලුවහම ගාන අඩුවෙනවා. :rofl:

    හැබැයි ඉතින් 25ට වත් දීගන්න බැරි wagon r ලක්ෂ 30-40ට දැම්මා කියලා කවුද බන් ගන්නේ. :lol:

    vitz වගේ ඒවාට නම් මාර්කට් එකේ ඉල්ලුමක් තියෙන නිසා වැඩි වුනත් ගන්න මිනිස්සු ඉන්නවා.. හැබැයි මේ වෙලාවේ ඇත්තටම වාහනයක අවශ්‍යතාවය තියෙනම් කරන්න තියෙන්නේ, elite එකකට වගේ යන එක.. 22-25කට වගේ ගන්න පුළුවන්.

    ටිකක් ලොකු වාහනයක් නම් හොයන්නේ, ගන්න european වාහනයක්. එච්චර ගණන් නෑ අනිත් ඒවත් එක්ක බලද්දී. :-D
    ලක්ෂ දෙකක් තුනක් වියදම් කරලා හොදට හදාගන්න. ( දැන් පාර්ට්ස් ගෙන්නන අය ඕනෑතරම් ඉන්නවා. නැත්තම් ebay එකෙන් ගේන්නත් පුළුවන් තමන්ටම ).