මේක කියද?pduiii, 80GB TYE DIALOG WORK AND LEARN EKE
2MB speed limit pack eka1. speed?
2. වලකුලක් ආවම සිග්නල් නැතිවෙනවද?![]()
හොරට ඩේටා කැපෙනවා වගේ දැනෙන්නේ නැද්ද?මේ මං පාවිච්චි කරන package එක
ඔවු එහෙම seen එකක් තේරෙන්වාහොරට ඩේටා කැපෙනවා වගේ දැනෙන්නේ නැද්ද?
BR එකට දෙන එක නේද ඩයලොග් එකෙන්? මගේ යාලුවෙක්ගෙ ශොප් එකකට ගත්තා. දැන් ඌ හච් එකක් පාවිච්චි කරනවා. මන් ඇහුවම 2mb ලයින් එක මොකද කියල අනේ බන් ඒක මහ වහතු ජරාවක් කිව්ව.2MB speed limit pack eka
------ Post added on Apr 8, 2024 at 3:33 PM
Hammata BR ekatath denawadaBR එකට දෙන එක නේද ඩයලොග් එකෙන්? මගේ යාලුවෙක්ගෙ ශොප් එකකට ගත්තා. දැන් ඌ හච් එකක් පාවිච්චි කරනවා. මන් ඇහුවම 2mb ලයින් එක මොකද කියල අනේ බන් ඒක මහ වහතු ජරාවක් කිව්ව.![]()
Blnna oniAirtel eke thibba neda 1400kata Unlimited
Ow nehඩයලොග් ගන්නවනම් අන්ලිමිටඩ් ගන්න මොකද ඩේටා වාශ්ප වෙනවා. ලිමිටඩ් පැකේජ් ගන්නවනම් slt mobitel ගන්න.
Mokkda package eka100 GB walata mata Rs 400 i yanne![]()
math oya pkg eka use karanne, mage data ithuth wenawa. fb, insta, tiktok, office, teams unlimited hinda.ඔවු එහෙම seen එකක් තේරෙන්වා