100GB වලට 2600/= ගෙවන එක පාඩුද ලාබද??

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    1. speed?
    2. වලකුලක් ආවම සිග්නල් නැතිවෙනවද? :lol:
     
    • Haha
    Reactions: jusi

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    1712570786027.jpeg


    This is from last year August. Dialog HBB plan is outdated
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    SLT prepaid හොරට data කපනවා උන් postpaid වලට වඩා වැඩියෙන් ගොඩක් කැපෙනවා.postpaid 10GB ක් ගොඩක් කල් යූස් කරන්න පුලුවන්.prepaid 20GB එහෙ බලලා මෙහෙ බලද්දි ඉවරයි.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඩයලොග් ගන්නවනම් අන්ලිමිටඩ් ගන්න මොකද ඩේටා වාශ්ප වෙනවා. ලිමිටඩ් පැකේජ් ගන්නවනම් slt mobitel ගන්න.
     
    • Like
    Reactions: DXB2021

    Swarz

    Member
    Apr 7, 2024
    19
    11
    3
    SLT unlimited ekak ganna. Unlimitted Flash 5 eke 5gigs yanakan dawasakata normal speeds hambuwenawa. Ita passe 1Mbps. Maseta 150Gb wage. 12am to 7am unlimited slt godak packages wala kohomath. 2300 wage wenawa habai.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    2MB speed limit pack eka
    ------ Post added on Apr 8, 2024 at 3:33 PM
    BR එකට දෙන එක නේද ඩයලොග් එකෙන්? මගේ යාලුවෙක්ගෙ ශොප් එකකට ගත්තා. දැන් ඌ හච් එකක් පාවිච්චි කරනවා. මන් ඇහුවම 2mb ලයින් එක මොකද කියල අනේ බන් ඒක මහ වහතු ජරාවක් කිව්ව. 😂😂😂
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    BR එකට දෙන එක නේද ඩයලොග් එකෙන්? මගේ යාලුවෙක්ගෙ ශොප් එකකට ගත්තා. දැන් ඌ හච් එකක් පාවිච්චි කරනවා. මන් ඇහුවම 2mb ලයින් එක මොකද කියල අනේ බන් ඒක මහ වහතු ජරාවක් කිව්ව. 😂😂😂
    Hammata BR ekatath denawada

    Airtel eke thibba neda 1400kata Unlimited
    Blnna oni
    ------ Post added on Apr 8, 2024 at 7:48 PM

    ඩයලොග් ගන්නවනම් අන්ලිමිටඩ් ගන්න මොකද ඩේටා වාශ්ප වෙනවා. ලිමිටඩ් පැකේජ් ගන්නවනම් slt mobitel ගන්න.
    Ow neh
    ------ Post added on Apr 8, 2024 at 7:49 PM

    100 GB walata mata Rs 400 i yanne :D
    Mokkda package eka
    ------ Post added on Apr 8, 2024 at 7:49 PM
     
    • Like
    Reactions: iworld