100gb - 200/=

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,073
    2,265
    113
    Telegram Link
    https://t.me/elitevpnsl

    Mu kohomada bung 100gb 200ta denne.mobitel nam 145 package eka active karala mun dena Script eka daganna oneh lu. Mu server eka hack karalada denne.

    Mungen package ganna unge Pc&phone munta hack karanna puluwanda?

    Pc eken yannawa.nam mun dena software eka install Karaganna oneh lu. Ubalata Moka hithenne

    App eka netmod 86x
     
    Last edited:
    • Like
    Reactions: eksudda

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,071
    1
    16,426
    113
    −273.15°C
    Noted with Thanks!

    - SLTMobitel

    576689.jpg
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    Mobitel එකට නම් ඔය වගේ දේවල් කරන එක වැරදියි. අසාධාරණ ඩයලොග් එවුන්ට නම් කමක් නෑ. මොබිටෙල් හරියට පාවිච්චි කරනව නම් මාසෙට රුපියල් 500ක් වත් යන්නෙ නැතිව අපේ වැඩ ඔක්කොම කරන්න ක්‍රම එයාල දීල තියෙනව. Out of the box පොඩ්ඩක් හිතන්න විතරයි තියෙන්නේ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,897
    72,013
    113
    මාලඹේ
    hadana hati dannawa. thread ekak dammoth ISP la ekata kelawayi kiyala bayai, 2000n passe podi ewun TeraByte ganan Data ussanawa ISP lagen.
    Thread දාපුවාම ISP ලා බ්ලොක් කරන ගොන් කථා කියන්න එපා පොන්ස් 🤣 කෙලින්ම දන්නේ නැහැ කියපන් 😛
    EHI Files ගැන නොදන්න එකෙක් නැහැ පොන්නයෝ උබ හිතන්නේ ISP ලා මල් පැල කියලා ද🤣🤦🤦🤦🤦🤩🤩
     
    • Haha
    Reactions: fairleen

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    VPN seen ekak neda. Owa dagena personal wada noka Downloads walata wage thiyaganilla.