1010ක් නිරෝධායනයට

topkollek

Well-known member
  • May 22, 2014
    43,710
    1
    57,868
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1010ක් නිරෝධායනයට

    බණ්ඩාරනායක මාවතේ පවුල් 242 ක පුද්ගලයින් 1010 ක් නිරෝධායනයට


    කොළඹ 12, බණ්ඩාරනායක මාවතේ ජීවිත වන පවුල් 242 කට අයත් පුද්ගලයින් 1010 ක් මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇතැයි යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.



    කවුරුහරි දන්නවද මේ ගෙවල්වල ඉන්න සුරතල් සත්තුන්ට (මාලු, බල්ලො, පූසො, කුරුල්ලෝ) මොකද වෙන්නෙ කියල?:sorry: