අද (21) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 257ක් අලුතින් හඳුනාගෙන තිබේ.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 19,537ක් දක්වා ඉහළ යනු ඇත.
මෙලෙස නව ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත්තේ මීට පෙර ආසාදිත වු පුද්ගලයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අද වන විට මෙරට සුවය ලැබු පුද්ගලයින් ගණන 13,590ක් වන අතර කොවිඩ් මරණ 74ක් සිදුව ඇත.
අද දිනයේ හඳුනාගත් ආසාදිතයින් සමග මෙරට රෝහල්ගත කොවිඩ් ආසාදිතයින් ගණන 5,873ක් දක්වා ඉහළ ගොස් තිබේ.