1012 anithema davasa ada

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    දන්න සේරටම Call කරලා.... Good Bye කියලා....:no::oo::rolleyes:

    Headset එක දාගෙන ආතල් සින්දුවක් Full Sound පිට අහගෙන....ගෙදරට වෙලා ඉන්නවා. :yes::D

    ඔයිට...වඩා නම් ආතල් එකේ සොරි වෙලා යන්න.....ක්‍රමයක් මොලේට දැන්ම එන්නේ නැ.:rolleyes:
     
    • Like
    Reactions: koondeGoda

    BLACK HAT

    Member
    Oct 30, 2008
    1,482
    188
    0
    GAMPAHA
    මොනවා කරන්නද බන්...
    ඔක්කොම වෙන්නෙ නරකටයි කියලා තියන දෙයක් කාලා වෙන දේ බලන් ඉන්නවා..
    දෑන් උනත් මම ඉන්නෙ හෙටක් නෑහෑ වගේ තමා..
    :yes:
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    kellath mageth ekka marenawalu!!

    එහෙනම්...උඹ මුලින් මැරෙන්න යන්න එපා...:angry:. කෙල්ලට ඉස්සර වෙන්න කියපන්.:rolleyes: මොකො...ලංකාවේ වැඩිපුරම කොල්ලො තමා Suicide කර ගන්නේ. කෙල්ල...කොල්ලා Suicide කරගෙන විඳින දුක දැක්කම...ජීවිතේ වටිනාකම තේරුම් අරන් පැනලා දුවනවා කියලා සමීක්ශනයකින් හොයන් තියෙනවා. :oo:

    සමීක්ශනයේ Source එක නම් අහන්න එපා...මම දන්නේ නැ.
    :yes::P

    දැන ගත්තත්...දාන්න විදිහකුත් නැ. SPAM වෙනවනේ. :lol:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,197
    4,366
    113
    ඇයි එන්නද
    එහෙනම්...උඹ මුලින් මැරෙන්න යන්න එපා...:angry:. කෙල්ලට ඉස්සර වෙන්න කියපන්.:rolleyes: මොකො...ලංකාවේ වැඩිපුරම කොල්ලො තමා Suicide කර ගන්නේ. කෙල්ල...කොල්ලා Suicide කරගෙන විඳින දුක දැක්කම...ජීවිතේ වටිනාකම තේරුම් අරන් පැනලා දුවනවා කියලා සමීක්ශනයකින් හොයන් තියෙනවා. :oo:

    සමීක්ශනයේ Source එක නම් අහන්න එපා...මම දන්නේ නැ.
    :yes::P

    දැන ගත්තත්...දාන්න විදිහකුත් නැ. SPAM වෙනවනේ. :lol:

    ow macho uba hari
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මම ඔය ගැන තව ටිකක් වැඩි දුරට කල්පනා කරලා අනිද්දාට අනිවාර්යෙන් කියන්නමි.......

    Hikz :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     

    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,449
    430
    83
    Scotland
    ane manda machan karanna dewal godaak thiyanawa
    1) bonna ona...
    2) Kello Ona...
    3) hondata kaama kanna ona eka eka jathiye kaama....
    ane manda eka dawasata hamaddeyakma karanna ba ne....
    pradhana washayen oya tika thamai mata karanna ona....
    hehehehe.................
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    kisi prashnayak na ban, wenada wage kala beela nida gannawa... winasha wenawa kiyala dannawa nan wena monawa karannada
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මේක නම් හොඳ අදහස... :yes::yes:

    බැරි වෙලා හරි විනශ උන් නැත්නම් අනිත් වැඩ කලොත් මල කෙලියයි නේ..ඒ නිසා මෙහෙම කලොත් කවද හරි නිවන් දකින්න හරි පුලුවන් නේ