Ikman eke Horu

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    ow bn kathwak have okunta sale eun uth sambandai kiyala etha kota minisu baya wenawane wahana ganna sale ekeakin ganna eka hondai kiyala unta hithenawa oya wage kathanm thiyanawa habai minisu sahena godak mun nissa amaruwe watila thiyanawa police yen munta mokuth karanne nathi eka thamai anek parshne mehcara kal.
    okkoma contacts walin yata yanwa bn oka thama aththama kathwa bn

    මේකනං දිගට බම්ප් කරන්න ඕනෙ නූලක්. මේ කාලෙ අඩුවට වාහන හොයන අය අනිවා අහුවෙනව.

    sirwatma bn sahenna update eke tynna one bn meka
    ------ Post added on Feb 23, 2021 at 5:36 PM
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    ow kattiya danuwath wenawam echarai machan mata.aya okunge ekak set unoth mekema update karanam.okun habai kalekata ahurudahan wela aya mathu wenawa.

    okkoma contacts walin yata yanwa bn oka thama aththama kathwa bn

    sirwatma bn sahenna update eke tynna one bn meka
    ------ Post added on Feb 23, 2021 at 5:36 PM

    ow eka thamai oya wage horu ochara case ekak natuwa inne loku contact ekak thiyana nissa umbalatath oya wage ewa set unoth update karamu ekek hari horungen berei ne.
     
    Mobile phone වලට එහෙමත් මිනිස්සු රවට්ටනවා සමහරු.. සාමාන්‍ය මිලට වඩා ටිකක් අඩුවෙන් තමයි ගාන දාන්නෙ.. කෝල් කරාම කියනවා අපි china හරි usa හරි මොකක් හරි රටකින් තමයි ගෙන්නන්නෙ කුරියර් සර්විස් එකට ගෙවන්න ඕන නිසා මුලින්ම ගානක් දාන්න කියනවා.පස්සෙ එයාලා dhl හරි ඒ වගේ සයිට් එකක් විදියටම පෙන්නන ෆේක් එකක් පෙන්නනවා ට්‍රැකින් එක්ක.. පස්සෙ කියනවා ඇවිත් තියෙන්නෙ කස්ටම් එකට ගෙවන්න ඕනෙ කියලා තව ගානක් ගන්නවා.. ආයෙත් මාර වැඩේ ඔක්කොම සල්ලි දෙන්නෙ නැතුව ගන්න බෑ ඔහොම කියලා මොකක් හරි කියනවා..බඩු ගන්න මනුස්සයා සල්ලි ඔක්කොම දානවා.. වැඩේ කියන්නෙ අර කම්පැනි වල වගේ අංක එක ඔබන්න ඒ වගේ ඒවත් දාලා හොදට මිනිස්සන්ව අන්දනවා..පස්සෙ සල්ලි ඔක්කොම ගෙවලා ඉවර උනාම නම්බර්ස් මොකුත් වැඩ නෑ.. සල්ලි දාලා තියෙන්නෙ එක එකවුන්ට් නම්බර් එකකටත් නෙමේ..බලද්දි ඒකෙ අයිති මනුස්සයා අවුරුදු ගානකට කලින් මැරිලා.. ඔය අතරෙ ජෙනුයින් විදියට බිස්නස් කරන අයත් ඉන්නවා.. මේ වගේ මිනිස්සු නිසා ඉක්මන් එකේ නම කැත වෙන්නෙ.. මොකද මෙහෙම දෙයක් උන කෙනෙක් ආයෙත් කීයටවත් ඒකට එන්නෙත් නෑ දන්න කෙනෙක්ට ගන්න කියන්නෙත් නෑ..
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    Ai kalabala wela salli danne....mokatawath salli issara karaganna epa...advanced denna yanna epa....oya podi RS 5000 gane unath 20 kin gaththoth uta 1lakh anawane..
     
    ow mun tika hama detama bahala inne oya set eka sahena kaleka indala oya game eka gahnne ekai kiyanne danne nathi kenekta salli danna epa kiyala ochara kiuwath wadak wenne na ape minisu ahu wenawa.

    EK එකේ camera එකකට ඔහොම අහු උන dial එකක් thread එකක් දාලා තිබ්බ දැක්කා

    ow matath mathakai ehema thread ekak thibba thamai.

    Ai kalabala wela salli danne....mokatawath salli issara karaganna epa...advanced denna yanna epa....oya podi RS 5000 gane unath 20 kin gaththoth uta 1lakh anawane..

    minisu kalabala wenawa sahena adu ganak damama isarana okun kare yana market ekata wada 2k wage aduwen danawa ehema unath one ekek ahu wenawa man hithanne e para ahu una 2019 wala wage.un karanne call akrama kiyanawa wena kenek kohe hari durakin enawa eyata wahne denna yanne apuwama oya gana pahaduna eka nissa advance ekak danna man wahane hold karanam kiyanawa ita passe ape gon harak tika ahu wenawa okata ahu wela salli dala iwara unama number wada na okotoma mula thanhawa thamai.

    Bump bro good post thank you for sharing

    thanks.
    ------ Post added on Feb 23, 2021 at 8:07 PM
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    Mobile phone වලට එහෙමත් මිනිස්සු රවට්ටනවා සමහරු.. සාමාන්‍ය මිලට වඩා ටිකක් අඩුවෙන් තමයි ගාන දාන්නෙ.. කෝල් කරාම කියනවා අපි china හරි usa හරි මොකක් හරි රටකින් තමයි ගෙන්නන්නෙ කුරියර් සර්විස් එකට ගෙවන්න ඕන නිසා මුලින්ම ගානක් දාන්න කියනවා.පස්සෙ එයාලා dhl හරි ඒ වගේ සයිට් එකක් විදියටම පෙන්නන ෆේක් එකක් පෙන්නනවා ට්‍රැකින් එක්ක.. පස්සෙ කියනවා ඇවිත් තියෙන්නෙ කස්ටම් එකට ගෙවන්න ඕනෙ කියලා තව ගානක් ගන්නවා.. ආයෙත් මාර වැඩේ ඔක්කොම සල්ලි දෙන්නෙ නැතුව ගන්න බෑ ඔහොම කියලා මොකක් හරි කියනවා..බඩු ගන්න මනුස්සයා සල්ලි ඔක්කොම දානවා.. වැඩේ කියන්නෙ අර කම්පැනි වල වගේ අංක එක ඔබන්න ඒ වගේ ඒවත් දාලා හොදට මිනිස්සන්ව අන්දනවා..පස්සෙ සල්ලි ඔක්කොම ගෙවලා ඉවර උනාම නම්බර්ස් මොකුත් වැඩ නෑ.. සල්ලි දාලා තියෙන්නෙ එක එකවුන්ට් නම්බර් එකකටත් නෙමේ..බලද්දි ඒකෙ අයිති මනුස්සයා අවුරුදු ගානකට කලින් මැරිලා.. ඔය අතරෙ ජෙනුයින් විදියට බිස්නස් කරන අයත් ඉන්නවා.. මේ වගේ මිනිස්සු නිසා ඉක්මන් එකේ නම කැත වෙන්නෙ.. මොකද මෙහෙම දෙයක් උන කෙනෙක් ආයෙත් කීයටවත් ඒකට එන්නෙත් නෑ දන්න කෙනෙක්ට ගන්න කියන්නෙත් නෑ..
    ඉක්මන් එකනම් මෙලෝ රහක් නෑ. Daraz එක නිසා ඉක්මන් එක හැදිගෑවිලාම ගියා. ඩරාස් එක ඒ අතින් 100% safe.
     
    • Like
    Reactions: asylum

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ohoma advance dena unuth innawada ban. ada kale nam hariyata parissam wenna oni. hemathanama scam. issra wage newei. hodatama plan karala karanne mewa.
    Nigerian unuth mehe scam karanwa :rolleyes:
    http://www.newswire.lk/2021/02/24/four-nigerians-arrested-in-sr-lanka-over-online-scam/

    umba puduma wei oya advance seen ekata ahu wela inna kattiye goda dana gathoth normal minisu witharak newi loku loku job karana ayath ahu wela thiyanawa okata godak aya lajjawa nissa police yanne na eka nissa atha gana itath wada wadi athi.
     
    • Wow
    Reactions: meeka

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    mama online sell kerena nisa danne
    lankawe godak ayata tama online baduwak ganna terenne na. nikamma ahu wenawa. habai samaharu nam ganata balala kerala thama ganne. ehema aya 5% wage inne anith ayanam itin kiyala wadak na.
     
    • Like
    Reactions: asylum