riginally Posted by sriboysl
සිරිසේන පාර්ලිමේන්තුව කල් දැම්මට පස්සෙ කතානායක අර රැස්වීමක් කැදෙව්වෙ. ඒකෙදි පාර්ලිමේන්තුව කැදවන්න කියලා ලියුමක් අත්සන් කලානේ. අන්න ඒකේ පරණ අත්සන් ලිස්ට් එක වෙන්න ඕනේ මුන් අමුණලා තියෙන්නෙ.
Den saneepada? Sirisenath mama kiwwa tikama kiyala oya reject karala thiyenne. Thopi wage wahallunta era One gonekuta therenawa UNP ekai kathanayakai parana list ekak amunala hathpole gaagaththa kiyala.
Ekawath hariyata karanna beri meti mollu tikak.

ඔව් බං අපරාදේ උඹ වගේ මොලකාරයෙක් නැහැනේ කතානායක ඔෆිස් එකේවත් පාර්ලිමේන්තු මහලේකම් ඔෆිස් එකේවත්.. අපරාදේ නේහ්?..ස්කොට්ලන්ඩ්යාර්ඩ් වගේ තැනකට ඇප්ලිකේශන් එකක් දාහං, ඔය වගේ හැකියාවන් වලින් ලෝකෙට වැඩක් කරහන්.![]()