11.11 Fridge deal

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    3rd party එකෙන් ගත්තොත් warranty claim එකේදි පොඩි කරදරයක් වෙන්න පුළුවන් බන්, ඒ නිසා Singer / Abans වගේ authorised එකකින් ගන්න එක තමයි හොඳම. ඔය බජට් එකට LG inverter 260L වගේ එකක් බැලුවොත් හරි, showroom එකේ ගානත් online එකට වඩා අඩු වෙන්න පුළුවන්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,884
    171,092
    113
    එකමත් එක රටක
    WYnxXHc.jpg


    Bought this more than 6 years ago- still working perfectly :P
    අල්මාරියක් නේද
     
    • Haha
    Reactions: SpinXO

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    22,180
    3,818
    113
    3rd party shop walin ganna kota gana sahenna adui with warranty ganna puluwan..mama damro innovex ekak gatta..door eka awulak awilla damro ekata call kala awilla hadala giya.
     
    • Like
    Reactions: scurvy and SpinXO

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,178
    8,518
    113
    Fridge එකක් ගද්දි මතක් කරලා Deep Freezer එකට ලයිට් එකක් තියන එකක් බලල ගනින්.
    මොකෝ කිචන් එකේ බල්බ් එක ගහලා ගිහිං ද
     

    lilman

    Well-known member
  • May 10, 2009
    42,109
    56,653
    113
    Colombo
    මොකෝ කිචන් එකේ බල්බ් එක ගහලා ගිහිං ද

    Deep Freezer එකට ලයිට් එකක් නෑ.ගන්න කලින් බලන්න මීටර් උනේ නෑ.ඔන් කරල බලන්න බෑනෙ. LG එකක් :(
     
    • Like
    Reactions: SpinXO

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,193
    326
    83
    home
    Math gaththa Lakshan Trade eken dehiwala tiyena. Badu store karala tiyenne damage wena widiyata bun.
    Argena Washing machine eka num kela una aran masa 3 -4 kin. Fridge eka warranty iwara unahama kela una.
    ade siraavatama.. happaaaa. damage ehema pennama thiyanwada