11.11 monaada umbala ganne Daraz eken?

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,766
    113
    මාතර - මාලෙබ් - melbourne
    daraz ගන්න එපා. මවුස් එකක් ඕඩර් කරල මට ඇණ පැකට් එකක් එව්වෙ. උබ මන්නයක් ඕඩර් කරොත් උබට සීනි කිලෝ එකක් වගේ එයි.
    :LOL:

    boru ban marila kiyala ubata kiyala thiyanne, kusuma mehe inne. 11.11 hariyannaa black friday enakan idala ipad ekak gannawa
    palak na ban,,
    oyta wada hoday shape eke hoda graphic card ekk ganin :LOL:
    ------ Post added on Nov 5, 2021 at 7:42 PM
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,759
    17,707
    113
    daraz ගන්න එපා. මවුස් එකක් ඕඩර් කරල මට ඇණ පැකට් එකක් එව්වෙ. උබ මන්නයක් ඕඩර් කරොත් උබට සීනි කිලෝ එකක් වගේ එයි.
    boru kiyannepa hutto
     
    • Wow
    Reactions: saja

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,817
    98,976
    113
    boru kiyannepa hutto
    උබ මොකෝ මේ රිදෝගෙන. ඇත්ත කිව්වෙ. ඔය පළවෙනි පාරත් නෙවෙයි. ඊට කලිනුත් වැඩ කරන්නෙ නැති ඒව එවල තියෙනව
     
    • Haha
    Reactions: redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,759
    17,707
    113
    උබ මොකෝ මේ රිදෝගෙන. ඇත්ත කිව්වෙ. ඔය පළවෙනි පාරත් නෙවෙයි. ඊට කලිනුත් වැඩ කරන්නෙ නැති ඒව එවල තියෙනව
    Ane hukahan. Dapan evidence. Daraz karanne Alibaba eken, un ohoma karanne na.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,230
    21,085
    113
    A Huge Discount :lol: :lol: :lol: :baffled: :baffled: :baffled: :baffled:


    1636186738914.png
     
    • Haha
    Reactions: redux