11:11 offers මොනවද තියෙන්නෙ?

SomiBoyz

Well-known member
  • Apr 24, 2016
    1,913
    2,189
    113
    Birmingham
    simplytek eke 11am patan gnnwa kyla thibba
    කිබි හුත්තවල් ටිකක් උන්ගේ app එක ඉන්ස්ටෝල් කරන්න කියල පෙන්නනවා... usb cable තමා ඔෆර් දෙන්නේ.. හම්බයෝ..
    app එක uninstall කල

    eketh boruwa... items cart ekata daala checkout karanna yaddi discount code eka valid nalu. maru 11-11 sales

    app eka dammahama USB cable ganna puluwn :ROFLMAO:
    ------ Post added on Nov 11, 2025 at 12:40 PM
     
    • Haha
    Reactions: zid2021 and meeka

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අකුලන මදුරු දැලක් දැම්මා ඩරාස් එකෙන්.. 2250යි.

    බිම නිදාගන්න එවුන්ට හොඳයි

    https://www.daraz.lk/products/i375615272-s2073000816.html


    30W US චාජර් එකක් තියෙනවා.1800 අඩුවෙන් දාගන්න පුලුවන්..

    https://www.daraz.lk/products/i308667682-s1852564520.html

    මේ ගානට නම් බ්‍රෑන්ඩඩ් 30W චාජර් එකක් හොයාගන්න නෑ දන්න තරමින්.
    දන්න තරමින් නම් මේකේ PPS සපෝට් නෑ.


    LDNIO බ්‍රෑන්ඩ් එකේ මල්ටි පෝට් චාජර් වගයක් තියෙනවා තව.

    65W charger SC3319​

    මේක 4900 වගේ පුලුවන් වෙයි ඩිකවුන්ට් එක්ක.PPS සපෝට්.

    https://www.daraz.lk/products/ldnio...m-power-cord-extension-socket-i482969236.html

    65W Charger SC1418​

    මේක ෆ්‍රී ෂිපින් එක්ක 5630කට .PPS සපෝට්.

    https://icanmall.lk/products/ldnio-...ower-cord-sc1418-with-6-months-warranty-31318

    අඩුවට MFi certified Lightning කේබල් හොයන අයට..මේක මම පාවිච්චි කරනවා මාසයක් 2ක වගේ ඉදලා.කිසිම අවුලක් නෑ.උඩ කිව්ව Baseus 30W US charger එක්ක.

    https://cellparts.lk/CELLPARTS/Con_index/details/MFI-01/ldnio-mfi-01-type-c-apple-official-mfi-cable