සමාවෙන්න, ගොඩක් ප්*රමාද වෙලා තමයි ප්*රතිචාර දක්වන්න වුනේ. මම මේක පස්සේ බලන්න ඉඳලා අමතක වෙලා ගියා. ඕන්න අද තමයි බැලුවේ. එළම කිරි! ජයවේවා!