110 වෙනි වෙඩිල්ල නාගොඩ රෝහලේ දී 🤌

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    බලපන් අපේ ආණ්ඩුව එතනත් cost cutting දැන් කෙලිම් ඉස්පිරිතලෙන්ම මෝචරියට දාන්න පුළුවන් .

    ඉස්සරහට ඔය ක්‍රමය තව develop කරලා පාතෙලේ උන්ට සොහොන්ටම ඇවිල්ලා මරාගන්න පුළුවන් වැඩ පිළිවෙලක් සකස්කරන්න ඕනේ
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    @Max_r right now

    Im Out The Daily Show GIF by CTV Comedy Channel

     
    • Haha
    Reactions: KDH

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,458
    1
    17,251
    113
    −273.15°C
    පොඩ්ඩක් කල්පනා කරලා බලන්න, අවි ගත්තෝ අවියෙන්ම නසී කියලා කියන්නේ කට කහනවට නෙවෙයි.
    මේ තාක් වෙඩි කෑවේ මොනයම් හෝ අපරාදෙකට සම්බන්ධ අයවලුන්.
    මේ දේවල් වැරදි විදිහට උලුප්පලා පෙන්වන්න හදන්නේ කියලා අපි දන්නවා.
    පුලුවන් නම් හැප්පිලා බලමු!
     
    • Like
    Reactions: CamelToe and wpril5

    planner123

    Well-known member
  • May 22, 2018
    8,996
    15,457
    113
    2026 unda ganna kalin 2025ta issue karapuwa serama use kara kiyala pennanna ona.
    Nathnam aluth unda issue karanne naha.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    පොඩ්ඩක් කල්පනා කරලා බලන්න, අවි ගත්තෝ අවියෙන්ම නසී කියලා කියන්නේ කට කහනවට නෙවෙයි.
    මේ තාක් වෙඩි කෑවේ මොනයම් හෝ අපරාදෙකට සම්බන්ධ අයවලුන්.
    මේ දේවල් වැරදි විදිහට උලුප්පලා පෙන්වන්න හදන්නේ කියලා අපි දන්නවා.
    පුලුවන් නම් හැප්පිලා බලමු!
    ethakota awi gath un batalande giya eka awulak nathada?