1100 0r iphone mokada kiyanne

tremigues

Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    matath hithuna... koi katath kiyala cell phone cover ekakuth ganin.. okata atha payawath kepunoth ehema.. :baffled::baffled::baffled::rolleyes::rolleyes:


    කැපුනත් මොකද බන් අරකක් ගත්තොත් ඔක්කොටම කලින් එක පරිස්සන් කරන්ඩ එපය එවා කරදර වැඩ
    :no::no::no::no:
     

    dark horse

    Member
    Oct 8, 2008
    1,256
    45
    0
    NASA


    කැපුනත් මොකද බන් අරකක් ගත්තොත් ඔක්කොටම කලින් එක පරිස්සන් කරන්ඩ එපය එවා කරදර වැඩ
    :no::no::no::no:

    eeka eththa... ekaka gaththoth thawa ekekwa aragena yanna wenawa... moakda parissam karanna oni ekakne... 1100 walin ithin waliyakata unath baya nethiwa bahinna puluwanne ne..!
    edlaugh.gif
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ayi ban oke neda ara flashlight ekak thiyenne.marama watinawa eka nam light ekakwath nathi paraka yanakota
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,493
    5,904
    113
    bitch pls 1100 all the way.. meka ne wadey..
    1) wegayen txt karanna puluwan..
    2) paya gana batry awul nathu katha karanna puluwan..
    3) battry bassa gaman kage hari nokia phone ehekin ussala hadissiyata pawichchi karanna puluwan
    4) galak wage haiyai..
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    නරින්ට මිදි තිත්තයිලු...
    ඔහොම තමයි... මටත් තියෙන්නේ 1202 ක්...ඒ කාලේ මාකට් එකේ තිබ්බේ ඒක.....:P:P:P:P