මොකද හිතන්නේ 1100 ද iPhone එකද දෙමු බලන්න අදහසක්....
මම නම් 1100 එකට කමතී කාරණා කීපයක් නිසා.
01.මුල්ම හෙතුවනම් ඉතින් ගාන තමා.





02. අනතුරු අඩුයි කඩුම් බිදුම් නෑනේ.


03.හදිස්සියකට දමල හරි ගහන්ඩ පුලුවන්.


04. පලතුරක් එහෙම කඩා ගන්නත් ඖලක්ම නෑ





කොහොමද ඔය ටික iPhone එකට කරොත්
මම නම් 1100 එකට කමතී කාරණා කීපයක් නිසා.
01.මුල්ම හෙතුවනම් ඉතින් ගාන තමා.






02. අනතුරු අඩුයි කඩුම් බිදුම් නෑනේ.



03.හදිස්සියකට දමල හරි ගහන්ඩ පුලුවන්.



04. පලතුරක් එහෙම කඩා ගන්නත් ඖලක්ම නෑ






කොහොමද ඔය ටික iPhone එකට කරොත්

Last edited:


