ඇත්තටම දුකයි මෙහෙම කුජීත වෙන්න පරදිද්දී , ඒත් දෙන talks නම් අම්බෝ , tour එක ඉවර වෙලා ඇවිත් contract එක ගැන කතා කරනවා කිව්වේ..කොහොමද බන් රෙද්දක් ඇදන් ගිහින් මුන් කතා කරන්නේ

මන් නම් හිතන්නේ අපි තාමත් 2015 තැනමයි ඉන්නේ එකෙක්වත් consistence නෑ..එකක ගැහුවොත් ආයෙත් ගහන්නේ tour දෙකකට පස්සේ
මන් නම් හිතන්නේ මුන් තමන් කරන රාජකාරියට හරියන්න කැප කිරීම් කරලා practice වෙන්නේ නෑ, එකක ගැහුවම හරි කඩුලු ගත්තම ඌ හිතන්නේ "හරි මගේ place එක සෙට්" පස්සේ ගහන ඒවල ඌ කිසිම වගවීමක් වගකීමක් ගන්නේ නෑ..ඒ කියන්නේ මුන්ගේ ඔලුවට ගහනවා එකක් ගොඩ ගිය ගමන් , ආයෙත් නෑ tattoo ගහලා , හොද වාහන බස්සලා , insta හොද photos ට්කක් දාලා , practice වලට වඩා උන් ඒවල වැඩ ආයෙත් ඔන්න උන්ව කපනවා .. පස්සේ උන්ට තියෙන්නේ මැච් එකක් දෙකක් ගහලා ලකුනු පෙන්න එක විතරයි , domestic දාපු ගමන් ලොන්ත team වලට ගහලා ආයෙත් එනවා team එකට. ඕක තමා cycle එක බලපන් නැද්ද කියලා

ඉස්සර සගා කොච්චර ලකුනු ගැහුවත් පැය ගනන් ගිහින් net එකේ practice කරනවලූ..ඌට තිබ්බේ හෙටට වඩා තව අඩියක් ඉදිරියට තියන්න ඒත් දැන් ඉන්න උන්ට තියෙන්නේ අනිත් එකාට වඩා අඩියක් එහාහින් තියන්න. හැමදාම අපි cricket board එකට බනිනවා තේරීම් කමිටුවට බනිනවා ,කෝච් මාරු කරනවා ( එක්කෝ ඌ සුද්දෙක් නිසා ඌ කියන ඒවා තේරෙන්නේ නැද්ද දන්නේ නෑ

) ඔන්න ඔහොම අවුරුදු 6ක් ගෙවුනා ඒත එදාර වඩා පහලට වැටුනා මිසක් උඩට ආව එකක් නම් නෑ..