@<-;--

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    ඔබ ඇයගෙ අහස
    ඇය ඔබගෙ සද සේ
    ඇය ඔබගෙ කුසුම
    ඔබ ඇයට සුවද වන සේ

    හැමදාම හින්දින්නට
    දුකෙත් සැපෙත් එක සේ
    සුබ පැතුම් පතන්නෙමි
    සිතුවිලි මගෙ මෙලෙසේ
    :):):):)
    බොහොම ස්තුතියි නංගෝ