113 නැතුව බැසිල් කුණුහරුප කියයි.

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
Bahutharaya thiyana kenai agamathi wenne kiyala ekak constitution eke naha bn..president ta oni kena thama agamathi karanne.. ehema karata lasse parliament ekata new pm gana trust ekak nathinam no confidence motion ekak genalla ayin karanna puluwan..
ඉතින් දැන් එහෙම නෙමෙයිනේ බන් අයින් කරලා තියෙන්නේ නො කන්ෆිදන්ස් මෝෂන් එක රනිල්ට ෆෙවර් උනානේ. දැන් කොහොමද මයිත්‍රී එතකොට රනිල්ව අයින් කෙරුවේ..
 
VASSA

Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    පිස්සුද මහින්ද Fucked මෛත්‍රි බුරුවාට:yes:

    ඉදිරියෙදි බලපන්කො තෙරෙවි උගුල් අතින් ගොඪා, බැසිල් , මහින්දට ගහන්න කෙනෙක් ලොවෙත් නැහැ බං

    100% true
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,001
    28,910
    113
    ඔය කියන තරං ලේසියට එන්නේ නෑ බන් විස්සක් ගලවනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි.

    මට නං පේන්නේ වැඩේ දෙල් වීමට ආසන්න තත්වයක් තියෙන්නේ. හකීම් බදුර්දීන් එහෙම එන පාටක් නෑ වගේ. එන්න ඉන්න උනුත් අන්තිම මොහොතේ දිනන්නේ නෑ වගේ පෙනුනොත් එන එකක් නෑ.

    Matath hithenne ehema tamai..majority eke nathuwa tamai megolla wade patan aran tiyenne..dan tamai salli wisik wenne..
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ඔය කියන තරං ලේසියට එන්නේ නෑ බන් විස්සක් ගලවනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි.

    මට නං පේන්නේ වැඩේ දෙල් වීමට ආසන්න තත්වයක් තියෙන්නේ. හකීම් බදුර්දීන් එහෙම එන පාටක් නෑ වගේ. එන්න ඉන්න උනුත් අන්තිම මොහොතේ දිනන්නේ නෑ වගේ පෙනුනොත් එන එකක් නෑ.
    ඉන්ටනැෂනල් ප්‍රෙෂර් එක බලපානවා බන්.. රනිල්ට තියන සපෝට් එක ඔය එකෙකුටවත් නැහැ. ඇත්ත කතාව එකනේ. කොටින්ම විදේශීය පුරවැසියෙක් උන ගොටටවත් එහෙම සපෝට් එකක් නැහැ. සිරාට උනත් ඔය අවුරුදු 4ක් අදින්න පුළුවන් උනේ සියලුම ඉන්ටනැෂනල් ගේම් ටික රනිලා ගහලා දුන්න හින්දා. මෝඩ යකා හිතන් ඉන්නවනම් රනිල්ව හලලා උට ඉන්ටනැෂනල් ගෙම්ගහුවකි කියලා උට පිස්සු. යුඇන්පී උනුත් දන්නවා රනිල්ගේ රට ඇතුලේ කුජිත චරිතයක් උනාට රටින් එළියේ ඌ පොරක් කියලා. සජිත් උනත් රට ඇතුලේ මොන කෙලි කලත් රටින් එළියේ උටත් වැඩක් බැහැ. හොදම ඊයෙ චීන තානාපති මහින්දව මීට් වෙලා ආයේ ගිහින් තියෙන්නේ ටෙම්පල් ට්‍රිස්.. ඒ කියන්නේ චීන්නුත් වැට උඩ ඉන්නේ.. චීන්නුත් මහින්දට බහුතරේ නැතිනම් කෙලින්ම ආයේ සෙට් වෙන්නේ රනිල්ට. එකෙක්වත් ගිහින් නැහැනේ යුරෝපියන් උන් මහින්දව මිට් වෙන්න ඒ කියන්නේ දුපත ඇතුලේ සෙල්ලම් පෙන්නුවට එළියේ ගේම් ගහන්න බැහැ දැනට දේශපාලනයේ ඉන්න එකෙකුටවත්.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඉතින් දැන් එහෙම නෙමෙයිනේ බන් අයින් කරලා තියෙන්නේ නො කන්ෆිදන්ස් මෝෂන් එක රනිල්ට ෆෙවර් උනානේ. දැන් කොහොමද මයිත්‍රී එතකොට රනිල්ව අයින් කෙරුවේ..

    Ayin une jathika anduwa nathi una nisa.. cabinet eka ahosi una.. cabinet eka ahosi unama pm post ekath ahosi wenawa e cabinet ekath ekka.. ehemai constitution eke thiyenne bn
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    Matath hithenne ehema tamai..majority eke nathuwa tamai megolla wade patan aran tiyenne..dan tamai salli wisik wenne..
    එහෙම තමයි මුන් පටන් අරන් තියෙන්නේ. නැතිනම් සිරා මොකටද ටයිම් ගන්න 16 වෙනකන් පාලිමන්ට් එක වහන්නේ.. දැන් කෙලින්ම සුදුව පටන් අරන් තියෙන්නේ. බලපන් ඔය එක එකාලව ඊබේ එකේ බිඩ් කරනවා වගේ බිඩ් යනවා ඇති.. අර ආනන්ද අලුත්ගමගේ කියන එකාට ඊසි නාවලපිටියේ ඊලග මහා චන්දෙන් එන්න තිබ්බා. ඌ වට පනින්න ගිහින් දැන් ඇප නැති වෙනවා. දැන් පොරට වෙන්නේ තිස්ස අත්තනායකට එහා කෙලියක් කොහොමත් යුඇන්පී එකෙන් යන උන් කීයටවත් 16ට කලින් නම් එලියට බහින්නේ නැහැ.. මොකද මේ ගේම දෙගොල්ලොන්ට වාසි තියනවා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    සල්ලි විසිකරත් ගන්න පුළුවන් සීමාවක් තියෙනව නෙ. ඔය එකෙක් දෙකෙක් එහෙන් මෙහෙන් අහුලගන්න පුළුවන්. විස්සක් කියන්නේ UNP එකෙන් හතරෙන් එකක් විතර. එහෙම ලොකු කෑල්ලක් කඩන්න නං සල්ලිම විතරක් මදි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    එහෙම තමයි මුන් පටන් අරන් තියෙන්නේ. නැතිනම් සිරා මොකටද ටයිම් ගන්න 16 වෙනකන් පාලිමන්ට් එක වහන්නේ.. දැන් කෙලින්ම සුදුව පටන් අරන් තියෙන්නේ. බලපන් ඔය එක එකාලව ඊබේ එකේ බිඩ් කරනවා වගේ බිඩ් යනවා ඇති.. අර ආනන්ද අලුත්ගමගේ කියන එකාට ඊසි නාවලපිටියේ ඊලග මහා චන්දෙන් එන්න තිබ්බා. ඌ වට පනින්න ගිහින් දැන් ඇප නැති වෙනවා. දැන් පොරට වෙන්නේ තිස්ස අත්තනායකට එහා කෙලියක් කොහොමත් යුඇන්පී එකෙන් යන උන් කීයටවත් 16ට කලින් නම් එලියට බහින්නේ නැහැ.. මොකද මේ ගේම දෙගොල්ලොන්ට වාසි තියනවා.
    ඕක නං මහින්දානන්දගේ ගැටයක්. දැන් කොහොමත් කොට්ටාශ ක්‍රමේට චන්දෙ තියද්දි නාවලපිටියට දෙන්නෙක් දාන්න බෑ. අරූ හැලෙනවා උගේ දේශපාලනේ ඔතනින් ඉවරයි.
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    Matath hithenne ehema tamai..majority eke nathuwa tamai megolla wade patan aran tiyenne..dan tamai salli wisik wenne..

    මචන්ලා මහින්දගේ ගේම් එක අවුල් වගේ දෑන් දෑන්.. 112 ගන්න බැරි ලෙවල් එකක්.. පව් ඒ මනුස්සයව නැත්තටම නැති කරනවා සොන්නවන්ස, ගෙම්බන්පිල වගේ නිකමුන්... 😕
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    Ayin une jathika anduwa nathi una nisa.. cabinet eka ahosi una.. cabinet eka ahosi unama pm post ekath ahosi wenawa e cabinet ekath ekka.. ehemai constitution eke thiyenne bn
    කැබිනට් එක දිසොල්ව් වෙන්නේ නැහැනේ බන් එක පාර්ශවයක් අයින් උනා කියලා. එහෙනම් බහුතරයකින් පෙන්නන්න ඕනනේ බන්. දැන් මෙතන තියන ඉශු එක රනිල්ව අයින් කරපු එක නෙමෙයි. පාර්ලිමේන්තුවේ බලතලයක් රහිතව අගමැති කෙනෙක් පත්කරපු එක. හරිනම් වෙන්න ඕනා පාර්ලිමේන්තුව රැස් කරලා මේ පත්වීම කරන එකනේ. අර දිසොල්ව් උන කතාව වෙන්න බැහැ බන් විවස්තාවේ තියෙන්නේ එහෙම කාරනාවක් නෙමෙයි. ජනදිපතිට බැහැ අගමැතිගේ බලතල අයින් කරන්න ඕක ගෙනාවේ 19න්. ආයේ බලපන් කන්ස්ටිටියුෂන් එක කියවලා. 42 තියන එක තමයි මහින්දගේ සෙට් එක කියන්නේ.. එත් රනිල්ගේ සෙට් එක කියන්නේ 46 තියන කන්ස්ටිටියුෂනල් කන්ඩිෂන් එක. එතැනදී සිරාට බලයක් නැහැ අයින්කරන්න පාර්ලිමේන්තුවේ බහුතර ප්‍රසාදය තියෙන්නේ රනිල්ට නම්. මෙහෙම ගනින්කෝ.. දැන් 16 පාර්ලිමේන්තුව රැස්වෙලා මහින්දට බහුතරය හම්බ උනොත් මහින්දට පුළුවන් රිෆොර්ම් කරලා ජනදිපතිගේ බලයයි දුරයයි අයින් කරන්න. එතකොට සිරාට බැහැ මහින්දව අගමැති කමෙන් අයින් කරන්න.. උට පත්කරන්න පුළුවන් හැබැයි එලවන්න බැහැ. එහෙම සින් එකක් තියෙන්නේ. එකයි මහින්ද ට තියන වාසිය. මේකෙන් බහුතරය ගත්තොත් මහිට පුළුවන් රනිල්ට වගේම සිරාටත් ෂොට් එක දෙන්න නොවැම්බර් 5ට කලින්. නැතිනම් නොවැම්බර් 5 ආයේ මහියා ගෙදර අයවැය පැරදුනාම. එකට තම ජිඑල් ලොක්කා අයවැය බිල් එකක් නොගේනෙමු කියන්නේ.
     
    Eka party ekak ayin unama jathika anduwa continue karanna baha mata therena widihata.. mokada ethakota eksath jathika peramuna kiyala ekak nathi wenawane.. general election ekata awe eksath jathika pakshe newei neda.. ekath jathika peramuna neh?
    Jathika anduwak thiyanakan witharai bn 30ta wadi cabinet ekak thiyanna puluwan.. dan jathika anduwak nathi nisa 30ta wadi cabinet ekak baha.. enisa thamai thiyana cabinet eka ahosi wenne..
     
    Last edited:

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    Jathika anduwak thiyanakan witharai bn 30ta wadi cabinet ekak thiyanna puluwan.. dan jathika anduwak nathi nisa 30ta wadi cabinet ekak baha.. enisa thamai thiyana cabinet eka ahosi wenne..
    එක කන්ස්ටිටියුෂන් එකේ නැහැනේ බන්. කන්ස්ටිටියුෂන් එක ජාතික අන්දුවකට් විතරක් නෙමෙයිනේ බන් හැදුවේ. පත්වෙන ඕනෑම ආණ්ඩුවකට පොදුයිනේ. දැන් හිතපන්කෝ මම අර කිව්වා කාරනාව උනොත් එතකොට ආයෙම ග්‍රමසේවකයට පුළුවන් කැබිනෙට් එක විසුරුවල මහියට ලෙටර් එකක් ගහන්න උබ දැන් අගමැති නෙමෙයි කියලා. එතකොට අපේ ග්‍රාමසේවක ලොක්කා සෙකන්ඩ් තරම් එක අදින ගමන් නම් ඉන්නේ.. උට ඉශු එකක් ඇත්තෙම නැහැනේ මොකා අගමැති උනත්. ඌ මල් පොන්නයෙක් අගමැති කරලා නිකන් ඉදියි 2024 වෙනකන්. ඒ ඔය තියෙන්නේ.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    එක කන්ස්ටිටියුෂන් එකේ නැහැනේ බන්. කන්ස්ටිටියුෂන් එක ජාතික අන්දුවකට් විතරක් නෙමෙයිනේ බන් හැදුවේ. පත්වෙන ඕනෑම ආණ්ඩුවකට පොදුයිනේ. දැන් හිතපන්කෝ මම අර කිව්වා කාරනාව උනොත් එතකොට ආයෙම ග්‍රමසේවකයට පුළුවන් කැබිනෙට් එක විසුරුවල මහියට ලෙටර් එකක් ගහන්න උබ දැන් අගමැති නෙමෙයි කියලා. එතකොට අපේ ග්‍රාමසේවක ලොක්කා සෙකන්ඩ් තරම් එක අදින ගමන් නම් ඉන්නේ.. උට ඉශු එකක් ඇත්තෙම නැහැනේ මොකා අගමැති උනත්. ඌ මල් පොන්නයෙක් අගමැති කරලා නිකන් ඉදියි 2024 වෙනකන්. ඒ ඔය තියෙන්නේ.

    Thiyanawa bn 30 ta wadi wenna puluwan jathika anduwakata witharai kiyala..
    Constitution eke godak errors thiyanawa bn.. ewa use karala thama meka karala thiyenne.. e nisa waradi kiyanna be..
    Thawa thanaka mehema thiyanawa
    lnIOUVr.png

    Iwath karanna bari nm ayi iwath kirimakadi kiyala thiyenne?
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    රවි කරුණනායක මැතිතුමා ප්‍රමුඛ 20 දෙනෙක් මහින්දට සහය දී යූ ඇන්පියෙන් ඉවත් වේය යන කට වචනය මත වැඩකල ග්‍රාමසේවක මෙත් පල් මැතිඳු ප්‍රමුඛ මිහිඳු අප්පච්චි, කෝ ඒ විස්ස? විස්ස තිබ්බා නම් පාර්ලිමේන්තුව කල් ද දා පීචං වෙන්ඩ වෙන්නේ නැහැ නේහ්? :D:D:D

    Ravi-Karunanayake.jpg

    රවියා දුන්නේ දිරච්ච කඹයක්ද? :D:D:D
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    හූ හූ හූ හූ .... ගිලපු ගුලිය දැන් දිරවගන්න බැරුව දඟලනවා. පව් අප්පා..... :D

    මූනේ බන් යුද්ධෙ අන්තිම සති දෙකේ මහින්දත් පැනලා ගියා, ගෝඨත් පැනලා ගියා, ෆොනිත් පැනලා ගියා....මං තමයි ගේම ගැහුවේ කියලා කියපු එකා....

    Mayithrii fucks MR again and again :rofl::rofl::rofl::rofl:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මචන්ලා මහින්දගේ ගේම් එක අවුල් වගේ දෑන් දෑන්.. 112 ගන්න බැරි ලෙවල් එකක්.. පව් ඒ මනුස්සයව නැත්තටම නැති කරනවා සොන්නවන්ස, ගෙම්බන්පිල වගේ නිකමුන්... 😕

    යුද්ධෙ අන්තිම සති දෙකේ මහින්දත් පැනලා ගියා, ගෝඨත් පැනලා ගියා, ෆොනිත් පැනලා ගියා....මං තමයි ගේම ගැහුවේ කියලා කියපු කාළකණ්නි හිඟන්නෙකුගේ ලණු කන්ඩ තරම් මහින්ද?

    ඇයි බන් බැසිලාගෙන් ඇහුවනම් ඌ කියනවනෙ කරන්ඩ එපා කියලා...

    ආප්පයා ෆක්ස් මහින්ද අගේන්...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113

    ඇයි බන් බැසිලාගෙන් ඇහුවනම් ඌ කියනවනෙ කරන්ඩ එපා කියලා...

    බැසිලුයි චමලුයි ආප්පයාට අතට අත දීල සෙට් වුණානෙ - එක්කෝ තුං දෙනාම අන්දලා එක්කෝ වෙනම ගේමක් යනව :yes:
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    Thiyanawa bn 30 ta wadi wenna puluwan jathika anduwakata witharai kiyala..
    Constitution eke godak errors thiyanawa bn.. ewa use karala thama meka karala thiyenne.. e nisa waradi kiyanna be..
    Thawa thanaka mehema thiyanawa
    lnIOUVr.png

    Iwath karanna bari nm ayi iwath kirimakadi kiyala thiyenne?

    No cofidense motion
     
    Similar threads