113 නැතුව බැසිල් කුණුහරුප කියයි.

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
113 නැතුව බැසිල් කුණුහරුප කියයි.

තමන් සිටින්නේ ව්‍යවස්ථාව කඩා පත් කළ හොර අගමැති මහින්ද රාජපක්ෂ සමග නොව නීත්‍යාණුකූල ප්‍රජාතන්ත්‍රවාදී අගමැති රනිල් වික්‍රමසිංහ සමග බව එක්සත් ජාතික පෙරමුණට අයත් සියළු පක්ෂ නායකයෝ අද අගමැති රනිල් වික්‍රමසිංහ සමග එක්ව ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත්වූහ.

ඒ සඳහා මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම්, සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රිෂාඩ් බදුර්දීන්, ජාතික වතු කම්කරු පක්ෂයේ නායක පී දිගම්බරන්, ජාතික හෙළ උරුමයේ නායක පාඨලී චම්පික රණවක, දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් සියළුම දෙනා සහභාගී වීම විශේෂත්වයකි.

මුස්ලිම් පක්ෂ මහින්ද සමගය යන කතාව මෙයින් බොරුවක් බව සනාථ විය.

එමෙන්ම විසි ගණනක කණ්ඩායමක් සමග මහින්දට සහාය දක්වන බවට මුලදී සඳහන් කළ එජාප නියෝජ්‍ය නායක රවි කරුණානායක මහතා ද තමන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට සහාය දෙනවා මිස අන් අයෙකුට සහාය දෙන්නේ නැතැයි රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ශපථ වී තිබේ.

මේ ලිපිය ලියන මොහොත වන විට ශ්‍රීලනිපයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සිටින ඇමැතිවරුන් සිව් දෙනෙකු තමන් රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැති ධූරය මිස මහින්ද රාජපක්ෂගේ හොර අගමැතිකම පිළිනොගන්නා බව අගමැති රනිල් වෙත ප්‍රකාශ කර ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා විය. ඔවුන්ගේ නම් සඳහන් කළ හැකි වුවද ඔවුන්ට බලපෑම් එල්ල විය හැකි බැවින් නම් සඳහන් කිරීමෙන් වළකිමු.

113 නැතිව රාජපක්ෂලා අමාරුවේ..! බැසිල් කුණුහරුප පලයි..!!
මේ අතර අද සවස් වන විට මහින්ද රාජපක්ෂ ගිල්ලේ දිරවා ගත නොහැකි බඹර කූඩයක් බව රාජපක්ෂ පාර්ශවයට පෙනී ගොස් ඇත්තේ තමන්ට 113 ක් පෙන්වා ගත නොහැකි වීමෙනි. ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන අන්දමට මහින්ද රාජපක්ෂ මෙන් කුණු හරුප නොකියන බැසිල් රාජපක්ෂ ද කුණු හරුපයෙන් බැන වදිමින් “මේ ……. නා මගේ දේශපාලනයත් විනාශ කළා” යයි බැන වැදී තිබේ. ඊට හේතු වී ඇත්තේ 113 පෙන්වා ගැනීමට නොහැකි වීමයි. ඔවුනට 113 තිබුනා නම් අද සවස නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට සූදානම්ව සිටියද එය කල් දමා තිබේ.

අද සවස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී රැස්වූ අතර කැබිනට් මණ්ඩලයක් පත් කිරීම කල් තබන බව පවසා තිබේ. හෙට ජනාධිපතිවරයා විසින් ජාතිය ඇමැතීමට සූදානම් වන බව එහිදී ප්‍රකාශ කරන ලද අතර මේ වන විට ජාතිය ඇමැතීමේ කතාව සකස් කරමින් සිටිති.

කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩමින් අගමැතිවරයෙකු සිටියදී තවත් අගමැතිවරයෙකු ලෙස මහින්ද රාජපක්ෂ පත් කරන ලද්දේ ලබන ජනාධිපතිවරණයක දී පොහොට්ටු කණ්ඩායමත් එජනිසයත් එක්ව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට තීන්දු කිරීමෙන් අනතුරුව බව වාර්තා වේ.

ඉන් මහින්ද රාජපක්ෂට වාසි කිහිපයක් සිදුවනු ඇත. ඉන් ප්‍රධාන වන්නේ දැනට රාජපක්ෂ පවුල තුල තිබෙන ජනාධිපති අපේක්ෂක අවුල නිරාකරණය වී 2025 දක්වා එනම් නාමල් රාජපක්ෂට වයස සපිරෙන තුරු ප්‍රශ්නය විසඳීමයි. දෙවැන්න එක දිගට නඩු ඇසෙන ත්‍රිපුද්ගල මහාධිකරණයේ දැනට විභාගයට ගෙන ඇති ගෝඨාභයට එරෙහි මහජන මුදලින් රාජපක්ෂ සොහොන් හැදීමේ නඩුව අඩාල කිරීමයි. ඒ නඩුවෙන් ගෝඨාභය වරදකරු වීම අතැඹුලක් සේ සහතික බැවින් මෛත්‍රීපාල සමග සන්ධානයකට ගොස් ගෝඨා බේරා ගන්නැයි පවුල් වල අය මහින්දටත් බැසිල්ටත් බල කර තිබේ.

ඊයේ සිද්ධියට පෙර මහින්ද සහ සිරිසේන එකතු කරමින් අස්ගිරි නායක හිමියන් තම ආවාස මන්දිරයේ වෙනම කුටියක රහසිගත සාකච්ඡාවක් කළ බව මීට පෙර වාර්තා කර තිබිණ.

පක්ෂ නායකවරුන්ගේ මාධ්‍ය හමුවේ වීඩියෝව
 
  • Like
Reactions: anton_malli

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
කවුද බං මේ පාස් පොර්ට් හොරා කියන ඒව ගනන් ගන්නේ:D:D
 
50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
හූ හූ හූ හූ .... ගිලපු ගුලිය දැන් දිරවගන්න බැරුව දඟලනවා. පව් අප්පා..... :D
 
0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
පාර්ලිමේන්තුව කල්දාපු එකෙන්නම් සිරා ඇරගන්නවා බිග් ටයිම්.. මහින්දට අවුලක් නැහැ මිනිස්සු ඉන්න නිසා. බහුතරේ නැති උනොත් ශේප් එකේ ආයෙම මන්ත්‍රී පුටුවට බැස්සකි. හැබැයි සිරට නම් ලේසි වෙන්නේ නැහැ ආයේ රනිල් අගමැති උනොත්.
 
Tramadol

Well-known member
  • Jul 20, 2014
    14,036
    8,370
    113
    Kotahena
    කවුද බං මේ පාස් පොර්ට් හොරා කියන ඒව ගනන් ගන්නේ:D:D
    පාස්පෝට් හොරා ද එලව නේ බැංකු හොරා ද? ලොකුම හොරා කවුද?
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,036
    8,370
    113
    Kotahena
    හූ හූ හූ හූ .... ගිලපු ගුලිය දැන් දිරවගන්න බැරුව දඟලනවා. පව් අප්පා..... :D

    Ado kg how how. මූණේ photo එකක් දාපන් කෝ සිරිකොතේ ඉඳන් :rofl::rofl:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    113 ඕනේ නෑ. ජනාධිපතිතුමා තමයී අගමැති තෝරන්නේ.
    රනිල් ට මේ රටේ කවුරුත් ඡන්දය දුන්නෙ නැත.
    ලංකාවේ අගමැති තෝරන්නේ චන්දෙන් නෙමෙයි බන්. ජනාදිපති තෝරන්නේ චන්දෙන් උනාට අගමැති තෝරන්නේ පාර්ලිමේන්තුවේ බහුතරේ තියන මනුස්සයා අගමැති.. 18ට අනුව නම් එහෙම ඕනත් නැහැ. ඕනෑම පාලිමන්ට් මෙම්බර් කෙනෙක්ව ජනදිපතිට අගමැති කියලා නම් කරන්න පුළුවන්. හැබැයි 19ට අනුව ඉන්න අගමැතිව එලවන්න ජනදිපතිට බලයක් නැහැ. එක කරන්න පුළුවන් පාර්ලිමේන්තුවට. සිරිසේන කරලා තියෙන්නේ එය විසින්ම දෙන්නෙක් පත් කරලා. හරියට පේපැල් එකට අපි සල්ලි දානවා ගෙන්නගන්න බැහැ වගේ. ලංකාවේ ජනදිපතිට පත්කරන්න පුළුවන් අගමැතිව හැබැයි එලවන්න බැහැ.. දැන් සිරිසේනට බැහැ මහින්දගේ පත්විමවත් ආයේ කැන්සල් කරන්න පාර්ලිමේන්තුවේ බහුතරේ මහින්දට තියනවනම්.
     
    :yes::yes::yes:අපේ රටේ ඉන්නෙ ගොං නාම්බෝනේ බං. ලංකාවෙ බුදුන් උපන්නා කිව්වහම සාදු කියන ජාතියේ ගොන්නු. උන්ට ඕවා කියලා වැඩක් නෑ. ව්‍යවස්තා නීතිය දන්න ඔනේ එකෙක්ට තේරෙනව මේ කලේ ගොන් වැඩක් කියන එක. ඒත් ඉතිං සම-හරක් ඉන්න්වනේ බං තණකොලම ඉල්ලන.
     
    • Like
    Reactions: ramesh_jaya

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,036
    8,370
    113
    Kotahena
    ලංකාවේ අගමැති තෝරන්නේ චන්දෙන් නෙමෙයි බන්. ජනාදිපති තෝරන්නේ චන්දෙන් උනාට අගමැති තෝරන්නේ පාර්ලිමේන්තුවේ බහුතරේ තියන මනුස්සයා අගමැති.. 18ට අනුව නම් එහෙම ඕනත් නැහැ. ඕනෑම පාලිමන්ට් මෙම්බර් කෙනෙක්ව ජනදිපතිට අගමැති කියලා නම් කරන්න පුළුවන්. හැබැයි 19ට අනුව ඉන්න අගමැතිව එලවන්න ජනදිපතිට බලයක් නැහැ. එක කරන්න පුළුවන් පාර්ලිමේන්තුවට. සිරිසේන කරලා තියෙන්නේ එය විසින්ම දෙන්නෙක් පත් කරලා. හරියට පේපැල් එකට අපි සල්ලි දානවා ගෙන්නගන්න බැහැ වගේ. ලංකාවේ ජනදිපතිට පත්කරන්න පුළුවන් අගමැතිව හැබැයි එලවන්න බැහැ.. දැන් සිරිසේනට බැහැ මහින්දගේ පත්විමවත් ආයේ කැන්සල් කරන්න පාර්ලිමේන්තුවේ බහුතරේ මහින්දට තියනවනම්.

    ඔතන උඹ ලාට පේන දේට වඩා යටින් ලොකු අවුල් ගොඩක් තියෙනව. ඉස්සරහට තේරෙයි මොලේ පාවිච්චි කරලා බලාගෙන හිටියොත් ඇත්ත දේ. :) ඕවා ඔක්කොම නිකං උඩින් අහුරලා තියෙන බොරු බණ
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ඔතන උඹ ලාට පේන දේට වඩා යටින් ලොකු අවුල් ගොඩක් තියෙනව. ඉස්සරහට තේරෙයි මොලේ පාවිච්චි කරලා බලාගෙන හිටියොත් ඇත්ත දේ. :) ඕවා ඔක්කොම නිකං උඩින් අහුරලා තියෙන බොරු බණ
    ඒවානම් මම දන්නේ නැහැ බන්. මම කිව්වේ විවස්ථාමය කරුණක්. ඔක් ඉතින් වෙනස් කරගනියිනේ. ලංකාවේ විවස්තවත් එක එක වෙලාවට ලියනවනේ. දැන් තියන එක අනුවනම් අනිවාර්යෙන් බහුතරේ පෙන්නන්න ඕනා අගමැති වෙන්න. 2/3ක් ඕනා නැහැ. සරල බහුතරේ තිබ්බොත් ඇති.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලංකාවේ අගමැති තෝරන්නේ චන්දෙන් නෙමෙයි බන්. ජනාදිපති තෝරන්නේ චන්දෙන් උනාට අගමැති තෝරන්නේ පාර්ලිමේන්තුවේ බහුතරේ තියන මනුස්සයා අගමැති.. 18ට අනුව නම් එහෙම ඕනත් නැහැ. ඕනෑම පාලිමන්ට් මෙම්බර් කෙනෙක්ව ජනදිපතිට අගමැති කියලා නම් කරන්න පුළුවන්. හැබැයි 19ට අනුව ඉන්න අගමැතිව එලවන්න ජනදිපතිට බලයක් නැහැ. එක කරන්න පුළුවන් පාර්ලිමේන්තුවට. සිරිසේන කරලා තියෙන්නේ එය විසින්ම දෙන්නෙක් පත් කරලා. හරියට පේපැල් එකට අපි සල්ලි දානවා ගෙන්නගන්න බැහැ වගේ. ලංකාවේ ජනදිපතිට පත්කරන්න පුළුවන් අගමැතිව හැබැයි එලවන්න බැහැ.. දැන් සිරිසේනට බැහැ මහින්දගේ පත්විමවත් ආයේ කැන්සල් කරන්න පාර්ලිමේන්තුවේ බහුතරේ මහින්දට තියනවනම්.

    දැන් ඉතින් රනිල් හරින්ගේ ගුගල් බැලුන් එකක් යවාන. පේපැල් එකෙන් සල්ලි විත්ද්‍රව් කරන ඉදි :D
     
    Similar threads