සුභ දවසක් ඔයාලට!
මම Elakiri එකට අලුත්! මේ මගෙ 1st Post එක.
ඉදිරියෙදි මම බලාපොරොත්තු වෙනවා ඔයාලට oDesk එකෙන් මුදල් ඉපයීම සම්බන්ධව කියලා දෙන්න.
ඔයා මේ වෙන කොටත් oDesk වල Jobs කරන කෙනෙක් නම් ඔයා දන්න දේව්ල් , තියෙන ප්‍රශ්ණ වගේ දේවල් මෙතන Post කරන්න.
About oDesk.com -
සරලවම කිව්වොත් Odesk කියන්නෙ සේවාවන් ලබාගන්නන් සහ සේවා සපයන්නන් එකිනෙකට සම්බන්ධ කරන ලොව ජනප්‍රියම Web Site එකක්.
අපි හිතමු මෙහෙම,
මට Web Site එකක් හදාගන්න ඕනෙ. එහෙමනම් මම oDesk එකට ඒක දානවා.
ඔයාට පුලුවන් Web Designing දන්නවනම් ඒකට Apply කරන්න. අයදුම්පත් යොමු කරන ඔයා වගේම අයදුම් කරන අය අතරින් මට පුලුවන් සුදුසුම පුද්ගලය තෝරල එම රැතියාව ලබාදෙන්න.
Available Jobs -
පරිගණක ක්ෂේත්‍රය වගේම පරිගණක ක්ෂේත්‍රය සම්බන්ධ නොවන දහස් ගණනක් රැකියා oDesk එකේ තියෙනවා.
ඕනා දේවල්..
උත්සාහය තමයි ඕනෙම දේ.
හොදින් Skype Calls ගන්න පුලුවන් තරම්වත් Speed තියෙන Internet Connection එකක්.
ඉංග්‍රිසි දැනුම හොඳට තිබීම ලොකු වාසියක්.
දෛනිකව ටික වෙලාවක් ඒ වෙනුවෙන් වෙන්කල හැකි වෙන්න ඕන.
එහෙනම් www.odesk.com එකට ගිහින් ටිකක් ඒකෙ Surf කරල බලන්නකෝ...
ඉතිරිය ලගදිම කියල දෙන්නම්.
ස්තුතියි!
(උපුටා ගත්තක් නොවේ.)
මම Elakiri එකට අලුත්! මේ මගෙ 1st Post එක. ඉදිරියෙදි මම බලාපොරොත්තු වෙනවා ඔයාලට oDesk එකෙන් මුදල් ඉපයීම සම්බන්ධව කියලා දෙන්න.
ඔයා මේ වෙන කොටත් oDesk වල Jobs කරන කෙනෙක් නම් ඔයා දන්න දේව්ල් , තියෙන ප්‍රශ්ණ වගේ දේවල් මෙතන Post කරන්න.

About oDesk.com -
සරලවම කිව්වොත් Odesk කියන්නෙ සේවාවන් ලබාගන්නන් සහ සේවා සපයන්නන් එකිනෙකට සම්බන්ධ කරන ලොව ජනප්‍රියම Web Site එකක්.
අපි හිතමු මෙහෙම,
මට Web Site එකක් හදාගන්න ඕනෙ. එහෙමනම් මම oDesk එකට ඒක දානවා.
ඔයාට පුලුවන් Web Designing දන්නවනම් ඒකට Apply කරන්න. අයදුම්පත් යොමු කරන ඔයා වගේම අයදුම් කරන අය අතරින් මට පුලුවන් සුදුසුම පුද්ගලය තෝරල එම රැතියාව ලබාදෙන්න.
Available Jobs -
පරිගණක ක්ෂේත්‍රය වගේම පරිගණක ක්ෂේත්‍රය සම්බන්ධ නොවන දහස් ගණනක් රැකියා oDesk එකේ තියෙනවා.
ඕනා දේවල්..
උත්සාහය තමයි ඕනෙම දේ.

හොදින් Skype Calls ගන්න පුලුවන් තරම්වත් Speed තියෙන Internet Connection එකක්.

ඉංග්‍රිසි දැනුම හොඳට තිබීම ලොකු වාසියක්.

දෛනිකව ටික වෙලාවක් ඒ වෙනුවෙන් වෙන්කල හැකි වෙන්න ඕන.

එහෙනම් www.odesk.com එකට ගිහින් ටිකක් ඒකෙ Surf කරල බලන්නකෝ...

ඉතිරිය ලගදිම කියල දෙන්නම්.
ස්තුතියි!

(උපුටා ගත්තක් නොවේ.)
Last edited:

Thank you!