117 ක් ඉන්නව දැං!

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔව් ඔව් කොටි, නැගිටිනවෝ! -සීසන් 5
    ෆෙඩරල් දෙන්වෝ! -සීසන් 6




    හිතන්නේ බලන් නැතුව thread එකක් දාල කරගත්තු වින්නැහියක්....නේද බන්...
    හාමු කරන දේවල් උඹ මොනවා කරන්නද සහෝ....
    ඔය කොල්ලෝ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරිනම්...හිනා වෙන gif එකක් දාල shape එකේ ඉඳින්..........
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    47111187_2208491426090974_7441440069098930176_n.jpg
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ


    එදා පාර්ලිමේන්තුවේදී සුමන්තිරන් දුවගෙන ඇවිත් ලක්ෂ්මන් කිරිඇල්ල කාරයට බැන්නට පස්සේ බල්ලා වගේ වාඩි උන හැටි මතක් වෙනවා සිංහලු....

     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දෙමල සන්ධානේ ඇයි බන් ඔයතරම් රනිල්ට ආදරේ?.......
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    දෙමල සන්ධානේ ඇයි බන් ඔයතරම් රනිල්ට ආදරේ?.......





    මඩකළපුව වවුනතිව් පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු අභිරහස් ලෙස මියයාම සම්බන්ධයෙන් කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් පිළිබඳව සැක සංකා මතුවන බව එජාප පාර්ලිමෙන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා අද (30) පාර්ලිමෙන්තුවේදි ප්‍රකාශ කළා.


    පසුගියදා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කරුණා අම්මාන් කළ ප්‍රකාශයක් පදනම් කරගෙන මන්ත්‍රීවරයා මේ බව පැවසුවා. එම ට්විටර් පණිවුඩය මගින් කරුණා අම්මාන් පවසා තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ ඇතැමුන් තමාව බිය ගැන්වීමට උත්සහා කරමින් සිටින බවත්, 2004 පෙර තමා කවර ගණයේ පුද්ගලයෙකුද යන්න මතක් කරගන්නා ලෙසත්ය කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නලීන් බණ්ඩාර මහතා ප්‍රකාශ කලේ පසුගිය වසර තුන හමාරේදි මෙවැනි සිද්ධියක් වාර්තා නොවූ බවත්,මෙම ඝාතනය පිටුපස කරුණා අම්මාන සිටින බව තමන් සැක සහිත බවයි. එබැවින් වහාම මෙම සිදුවීම පිළිබඳව අවධානය යොමු කරන ලෙස මන්ත්‍රීවරයා ආරක්ෂක අංශ ඇතුළු සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියේය.



    Source :- Nethnews