117 ක් ඉන්නව දැං!

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
26 ට පෙර තිබූ තත්වය ඇති කරන්න!

දෙමල ජාතික සංධානය ඉල්ලයි
​

DtKdcCwXcAE5jyq.jpg

DtKdcCzWwAEOoO2.jpg
 
Last edited:

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,470
    6,661
    113
    Land of Lions
    උතුරු නැගෙනහිර අත ඇරලාද චන්දේ තියන්නේ? :rofl::rofl:

    උතර නැතුව තමයි මහින්ද චන්දේ අරන් දෙපාරක් ජනාදිපති උනේ, ගිය පාර දුන්නේ යහපාලනේට රටට හොදක් වේයි කියලා, ආපු ගමන් කෙලියා මහ බැංකුවට, ගිය පාර යහපලනේට ගිය චන්ද සැහෙන්ට දැන් නෑ. පොඩි චන්දේන් නිකන් ම ඔප්පු උනා.
    ලබන සුමනේ වගේ මහ බන්කු වර්තාව එලියට ආවම ගොඩක් දගලන යුන්පි උන්ට ඇපත් නැති වෙනව.:rolleyes:
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    උතර නැතුව තමයි මහින්ද චන්දේ අරන් දෙපාරක් ජනාදිපති උනේ, ගිය පාර දුන්නේ යහපාලනේට රටට හොදක් වේයි කියලා, ආපු ගමන් කෙලියා මහ බැංකුවට, ගිය පාර යහපලනේට ගිය චන්ද සැහෙන්ට දැන් නෑ. පොඩි චන්දේන් නිකන් ම ඔප්පු උනා.
    ලබන සුමනේ වගේ මහ බන්කු වර්තාව එලියට ආවම ගොඩක් දගලන යුන්පි උන්ට ඇපත් නැති වෙනව.:rolleyes:

    :lol::lol::lol:

    Maha Banku warthawe English version eka denatama eliyata dala thienne. Sinhala & Tamil eka witharai danna thienne.

    Ane palayan ban yanna 2015 UNP ekata dunnata passe palath saba ekata chande danna api giye na Ranil wa epa wela hitapu nisa

    E wunata Sirisena karapu asadarane nisa Parliment Election ekak awoth aliyata thamai chande denne me para. Api wage godak denek innawa.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    සම්බන්ධන් අගමැති කරමු මොකෝ කියන්නේ :P

    සිරිසේනයා කැමති කෙනෙක්ලු නේ පත්කරන්නේ. මංගල කිංකිනි එකේ ඇඩ් එකක් දානවලු. විජයකලාට චාන්ස් එකක් එන්න පුලුවන්.:P:P
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,523
    4,564
    113
    9 venida venakal ohoma idala chandekatama yamu. ethakota ranil bahuthare pennana vidiha balamu :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    සිරිසේනයා කැමති කෙනෙක්ලු නේ පත්කරන්නේ. මංගල කිංකිනි එකේ ඇඩ් එකක් දානවලු. විජයකලාට චාන්ස් එකක් එන්න පුලුවන්.:P:P
    රනිල්ට දෙනවා ඇරෙන්න වෙන විසඳුමක් නෑ වගේ. :yes:

    මට මයිත්‍රීගේ මූන බලන්න ආසයි යූඑන්පි එක එක්ක ආය කැබිනට් එකේ ඉඳගද්දී :rofl:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,583
    113
    86
    පලංචියේ............................
    මොකා අාවත් රනිල් ඉන්නකන් මටනන් යුඑන්පී එක ගූඑන්පී එකක් පමනි
    ඉලඟ ඡන්දෙදි වත් බලමු යූඑන්පී එකක් ගැන රනිල් නැතුව:baffled:
    ​
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,869
    1,016
    113
    ගෙදර
    රොහාන් පල්ලෙවත්ත දිනුවොත් සම්බන්ධලත් එක්ක මොනවගේ ගණුදෙනුවක් තියේවිද?
     
    xingchong

    Active member
  • Nov 10, 2017
    107
    78
    28
    රනිල්ට දෙනවා ඇරෙන්න වෙන විසඳුමක් නෑ වගේ. :yes:

    මට මයිත්‍රීගේ මූන බලන්න ආසයි යූඑන්පි එක එක්ක ආය කැබිනට් එකේ ඉඳගද්දී :rofl:

    Miniha asweida? ehema kathawak kiwwa neda :rofl::rofl: