11900 ඉන්න ඕනේ තැන 6000යිලු ඉන්නේ

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113



    අම්මෙහ් 2048 මොන්සෝන් කම් පුතා කම් දෑස් නිලංකාර වෙනවා සංවර්ධනයට
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    හැම තැනම ඔහොම තමයි . ඉතුරුවෙලා ඉන්නෙ දේශපාලන පත්වීම් ගත්ත සංවර්ධන නිළධාරී , කම්කරු, රියදුරු වගේ උන් තමයි . තාක්ෂ්ණික දැනුම තියෙන අය නෑ .
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    11900 ඉඳල රට බංකොලොත් උනා
    බය වෙන්න එපා රනිල් ඉස්සර හැදුවා වගේ

    2048 වෙන්න කලින් මේක සංවර්ධනය කරනවාමයි
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113



    අම්මෙහ් 2048 මොන්සෝන් කම් පුතා කම් දෑස් නිලංකාර වෙනවා සංවර්ධනයට

    මේකට ලොකුම හේතුව ගොඩක් university lecturers ලාගේ ලමයි යන්නේ Private schools. Financial crisis එකෙන් පස්සේ දාපු Foreign currency restrictions නිසා private schools වලට UK syllabus එකේ text books වල original copies හැමොටම ඇති වෙන්න ගන්න ක්‍රමයක් නැහැ. අනික private schools වල උගන්වන teachers ගොඩක් UK ගියා. මේ නිසා private school වල teachers අඩුයි. ගොඩක්ම university lecturers lankawen giye තමන්ගේ ලමයින්ට උගන්නා ගන්න ප්‍රශ්න ආවා නිසා. මොකද ඒ මිනිස්සු ලංකාවේ හිටියේ තමන්ට වෙන රටක ඉන්න උවමනාවක් නැති නිසා. හැබැයි ලමයින්ට අනාගතයක් නැති වුණ ගමන් ඒ මිනිස්සු යන්න ගත්තා. ඕක මම දන්න lecturers ලා කිහිප දෙනෙක්ගෙන් දැනගත්ත කතාවක්. ඕක news වලට කියන්නේ නැහැ පාර්ලිමේන්තුවෙ උන්ට අවාසි නිසා.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,852
    113
    මුන් හරියට හිටියා නම් මෙහෙම වෙයි ද? එක්තරා වි.වි. ක බෝර්න් අගේන් කල්ලියක් හදාගෙන ඔක්කොම batch mates , lecture post කර ගත්තේ උන් උන්මයි. ගොට්ටට & පුකට ක්ලාස් දුන්නා.දේශපාලනේට කඩේ ගිහින් පෝස්ට් ගත්තා. project consultantation වලින් % ගත්තා.දැන් අනාගතයක් නැහැ ලු. නෙළුම් කුළුන architect උපදේශක මණ්ඩලයේ කයිවාරු ඇහුවා නම් උඹලා උන්ව උඩට අරන් ගිහින් බිමට තල්ලු කරනවා. රුසියාවටත් TV පෙන්වන්න ගියේ.
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඇහුවොත් ඉතින් ලංකාව තමා රට එත් අන්තිමට බල්ලෙක් වත් ඉන්නේ නැහැ.