මට insta දාන්න photo ටිකක් ගන්න ඕනා.. ගොඩක් Cafe 12ට වහනවා (Java එක එහෙම). දන්නවනම් කියන් යන්න හොඳ Cafe, restaurant (casual atmosphere එකක් තියෙන්න ඕනේ) වගේ තැන් ටිකක් මහ රෑටත් open කරලා තියෙන කොලබ හා එ අවට (නුගේගොඩ, දෙහිවල වගේ නං සුපිරි😅)