12ටත් පස්සේ ඇරලා තියෙන buissness මොනාද?

guestbro

Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    මට insta දාන්න photo ටිකක් ගන්න ඕනා.. ගොඩක් Cafe 12ට වහනවා (Java එක එහෙම). දන්නවනම් කියන් යන්න හොඳ Cafe, restaurant (casual atmosphere එකක්‌ තියෙන්න ඕනේ) වගේ තැන් ටිකක් මහ රෑටත් open කරලා තියෙන කොලබ හා එ අවට (නුගේගොඩ, දෙහිවල වගේ නං සුපිරි😅)
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    මොනවද බං මේ නිදිමරන ජීවිත. කල්තියා නිදාගෙන පාන්දර නැගිටපල්ලකෝ
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    බීච් සයිඩ් එකේ කඩ ටික ඇරලා තියනවා
    ඒත් බන් දැන් ඉස්සර වගේ නෙමෙයි. කොළඹ හෙනම මූසලයි රෑ 12න් පස්සේ. ගෝස්ෆේස් එකත් ඉස්සර තරම් සෙට් නෑ.
     
    • Like
    Reactions: guestbro