12 බස්_වර්ජනයක්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,136
    17,003
    113
    Update:11/8/2018

    13 වනදා ක්‍රියාත්මක කිරීමට තිබූ බස් වර්ජනය දින නියමයක් නොමැතිව කල් යයි.. Neth news



    තම වෘත්තීය ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් බලධාරීන් හා පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වූ නිසා මේ මස 12 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව අන්තර් පළාත් පෞද්ගලික බස් ධාවකයන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

    ඉන්ධන මිල ඉහළ යෑම, සේවා ගාස්තු ඉහළ යෑම ඇතුළු බස් කර්මාන්තය මුහුණ දී ඇති ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් විසඳුම් නොලැබුණු බැවින් මෙම වර්ජනය ආරම්භ කරන බව එම සංගමයේ සම සභාපතිවරයකු වන ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

    කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් බලධාරීන් සමඟ සාකච්ඡාවක් අද (10 ) දිනයේ සවස 4.00 ට පැවැත්වෙන බවත් ඒ අනුව එම සාකච්ඡාවේදී ගැටළු සඳහා නිසි විසඳුමක් නොලැබුන හොත් 12 වන දා මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ..

    අද දෙරණ
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,136
    17,003
    113
    රනිල් නම් නම් මරාගේ වැඩක් කියලා නිකන් ඉඳියි.සිරා කියයි අපිට රිදෙන්නේ නැහැ කියලා.මිනිස්සු තමා අනාථ වෙන්නේ..:(
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    එදා මැච් එක ඉවර වෙලා ග්‍රවුන්ඩ් එක සුද්ද කරා වගේ... මුළු මහත් ජනතාව එකට එකතු වෙලා මුන්ටික සුද්ද කරලා දානවනම්....
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොන රෙද්දක්ද ? එතකොට 12 කෝච්චිත් නෑ බසුත් නෑ මගුලෙද යන්නෙ ?
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    වික්කම සිංහ මාහාත්තයටයි සිරිසෙන මාහාත්තයටයි ඔවා ප්‍රශ්න නෙමෙයි , ලන්කාවෙ මිනිස්සුන්ට ත් දෙශපාලුවො කරන දෙවල් ප්‍රශ්න නෙමෙයි , පක්ශෙ නෙ ලොකූ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොහොම හොදයි දැන් පලයල්ල පයින්...පොන්නයට බලේ දෙන්ඩ කලින්ම කියුව වෙන දේ ඇහුවෙ නැනෙ..දැන් පයින් පලයල්ල..:yes::yes:
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    එදා මැච් එක ඉවර වෙලා ග්‍රවුන්ඩ් එක සුද්ද කරා වගේ... මුළු මහත් ජනතාව එකට එකතු වෙලා මුන්ටික සුද්ද කරලා දානවනම්....
    :yes::yes::yes::yes::yes::yes:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Oya welawata tamai Mahindage age terenne. Bus gamunuwa room ekata daa gaththa Sarama kahapata gahagaththa gahuwa pain damma eliyata stike kaloth maranawa kiyala. Gamunuwa media conference ekak thibba strike karanne ne kiwwa.

    Nedakin api MR wa elo gaththane. :(
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,136
    17,003
    113
    Oya welawata tamai Mahindage age terenne. Bus gamunuwa room ekata daa gaththa Sarama kahapata gahagaththa gahuwa pain damma eliyata stike kaloth maranawa kiyala. Gamunuwa media conference ekak thibba strike karanne ne kiwwa.

    Nedakin api MR wa elo gaththane. :(

    :lol:
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    කෝච්චි වර්ජනය තියෙනකන් වර්ජනය කරන් නෑ බස්. උන් පට්ට සෙනගක් අදින්නෙ ලෝඩ් කරන

    කෝච්චි වර්ජනේ ඉවර වෙනගමන් තමා බස් පටන් ගන්නෙ

    ඕව මොනා උනත් ආන්ඩුව ගනන් ගන් නෑ