දැන් ලිංගික අධ්‍යාපනේ, නීතිය ගැන දැනුම දෙන්නේ 9,10 වසරේ ඒ කියන්නේ අවුරුදු 15,16 වුනාට පස්සේ.
ඉතින් පොඩි එවුන් දන්නේ නෑ රටේ නිතිය ගැනවත්, ලිංගික අධ්‍යාපනය ගැනවත් හරියට. මේක 6 වසරේ ඉදලා ක්‍රියාත්මක කරන්න ඕන දෙයක්.

ඒක හරි වෙන්නත් පුලුවන් මචං.2,3 වසරෙන් ළමා කාලේ ඉවරයි මම හිතන්නේ දැන් ක්‍රමේ විදියට.
නිකමට ගිහින් බලපන් 6 වසරක් , 5 වසරක් පැත්තේ..උන් කතා බහ වෙන දේවල්..ඊට පස්සේ මතක් කරල බලහන් උඹ 6 වසරෙ ඉන්න කාලේ කරපු කියපු දේවල්.උඹට උත්තරය හම්බ වෙයි.
ඔහොම යනකොට අවුරුදු 12,13 උන් බැඳලා ළමයිත් හදලා කස්ටියම එකට ඉස්කෝලේ යයි..වැඩෙත් ලේසී නේ..![]()

සිලාවතුර ප්‍රදේශයේදී පාසල් සිසුවියක අපයෝජනයට ලක්කල බව කියන තවත් පාසල් සිසුන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත ඊයේ දහවල් මොවුන් අත්අඩංගුවට ගත් බවය.
පසුගිය පෙබරවාරි මස දිනකදී පාසල තුළදී අදාළ දැරිය සැකකාර සිසුන් විසින් දූෂණය කරනු ලැබ ඇති බව පොලීසිය ප්‍රකාශ කළේය.
සැකකරුවන් අද මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
![]()