12 හැවිරිදි දැරිය අපයෝජනය කළ 13 හැවිරිදි සැකක&

isurumm

Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    12 හැවිරිදි දැරිය අපයෝජනය කළ 13 හැවිරිදි සැකක&

    වයස අවුරුදු 12 ක් වූ බාල වයස්කාර දැරියකට බරපතල ලිංගික අපයෝජනය සිදුකිරීම සම්බන්ධව අරලගංවිල පොලීසියට වාර්තා වූ සිද්ධියක් පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.

    සිද්ධිය සම්බන්ධව වයස අවුරුදු 13 ක් වූ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම අපරාධය පසුගිය 14 වන දින දැරියගේ නිවසේ දී සිදුව ඇති බවත්, මාස කිහිපයකට පෙර ද මෙම අපරාධය සිදුකර ඇති බව අනාවරණය වී ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

    සැකකරු පොළොන්නරුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    අරලගංවිල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

    -අද දෙරණ.

    අනේ පව් කෙල්ල... ඉස්සර නම් මෙච්චර පුංච් කොල්ලෝ මෙහෙම නරක නෑ. මෙහෙම දේවල් අහන්නවත් නැහැ. ඇයි මචන්ලා මෙහෙම වෙන්නේ??? මේ කුඩු ගහන උන් ද? දේශගුනේද? හැටි ද??? මෙහෙම වෙන්නේ ඇයි???????????????
     
    Last edited:
    • Like
    Reactions: dj ice cold

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඒක හරි වෙන්නත් පුලුවන් මචං.2,3 වසරෙන් ළමා කාලේ ඉවරයි මම හිතන්නේ දැන් ක්‍රමේ විදියට. :):)

    නිකමට ගිහින් බලපන් 6 වසරක් , 5 වසරක් පැත්තේ..උන් කතා බහ වෙන දේවල්..ඊට පස්සේ මතක් කරල බලහන් උඹ 6 වසරෙ ඉන්න කාලේ කරපු කියපු දේවල්.
    උඹට උත්තරය හම්බ වෙයි.:oo::oo::oo::oo:

    ඔහොම යනකොට අවුරුදු 12,13 උන් බැඳලා ළමයිත් හදලා කස්ටියම එකට ඉස්කෝලේ යයි..වැඩෙත් ලේසී නේ..
    :lol::lol::lol::lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    සිරාවට

    සමහර රටවල ඔය ක්‍රමේ දැනටත් යනවා :dull:

    ඔන්න ඕවට තමයි ලෝක විනාසේ කියන්නේ
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    දැන් ලිංගික අධ්‍යාපනේ, නීතිය ගැන දැනුම දෙන්නේ 9,10 වසරේ ඒ කියන්නේ අවුරුදු 15,16 වුනාට පස්සේ.
    ඉතින් පොඩි එවුන් දන්නේ නෑ රටේ නිතිය ගැනවත්, ලිංගික අධ්‍යාපනය ගැනවත් හරියට. මේක 6 වසරේ ඉදලා ක්‍රියාත්මක කරන්න ඕන දෙයක්.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    dan unta mola tiyenne wena deyak ne. ape kale wayas 12 kiyanne hane hambooooo . welawakata kellek ekka katha karannath bayay. ekata dan un. rape karanawa.
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    දැන් ලිංගික අධ්‍යාපනේ, නීතිය ගැන දැනුම දෙන්නේ 9,10 වසරේ ඒ කියන්නේ අවුරුදු 15,16 වුනාට පස්සේ.
    ඉතින් පොඩි එවුන් දන්නේ නෑ රටේ නිතිය ගැනවත්, ලිංගික අධ්‍යාපනය ගැනවත් හරියට. මේක 6 වසරේ ඉදලා ක්‍රියාත්මක කරන්න ඕන දෙයක්.

    මේ යන හැටියට 1 වසරේ ඉඳං දෙන්න වෙයි වගේ :nerd:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    ඒක හරි වෙන්නත් පුලුවන් මචං.2,3 වසරෙන් ළමා කාලේ ඉවරයි මම හිතන්නේ දැන් ක්‍රමේ විදියට. :):)

    නිකමට ගිහින් බලපන් 6 වසරක් , 5 වසරක් පැත්තේ..උන් කතා බහ වෙන දේවල්..ඊට පස්සේ මතක් කරල බලහන් උඹ 6 වසරෙ ඉන්න කාලේ කරපු කියපු දේවල්.
    උඹට උත්තරය හම්බ වෙයි.:oo::oo::oo::oo:

    ඔහොම යනකොට අවුරුදු 12,13 උන් බැඳලා ළමයිත් හදලා කස්ටියම එකට ඉස්කෝලේ යයි..වැඩෙත් ලේසී නේ..
    :lol::lol::lol::lol:

    :shocked::shocked:සිරාවටම මචන් මෙක පිස්සු ලෝකයක්:lol::lol::lol:
     
    • Like
    Reactions: Randike Mendis

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සිරාවට

    සමහර රටවල ඔය ක්‍රමේ දැනටත් යනවා :dull:

    ඔන්න ඕවට තමයි ලෝක විනාසේ කියන්නේ

    බුදුදහමෙන් නම් මේ ගැන කියල තියෙනවා..අර ආයුෂ අඩු වෙන සීන් එක.නිසා අඩු වයසෙන් බැඳලා ළමයි හදලා අඩු වයසෙන්ම මැරිලා යනවා..ඉස්සර ගමක මනුස්සයෙක් මැරිනම තියෙන පසුබිම,වගේද අද.අද පාරක සුදු කොඩියක් නැති දවසක් තියෙනවද,මිනිස්සු මැරෙන්නෙත් අකලට..එහෙමත් කෙනෙක් නෙමෙයි ද ජීවිත කාලය ගත කරල මැරෙන්නේ.ඔය යන විදියට දෙවියොත් හිතයි මුන්ට මොකටද අ.වු 60 ක ගැරන්ටියක් දෙන්නේ..ඊට කලින් Expire වෙන්න දඟලනවා..කියලා ඕක 40ට විතර අඩු කරලා දායි...
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,170
    25,899
    113
    28
    ලොවෙත් නැති තැනක
    402929_296214920417692_193218727383979_777022_1063644194_n.jpg
     
    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    අනේ මන්දා මොනවා වෙන්න යනවද කියල,අපේ කලේත් එක්ක බලුවම
     
    Similar threads