12.12: The Day ( movie) political thriller 🎬🎥

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,791
    39,685
    113
    Homagama
    මේ කියන්න යන්නේ පොලිටිකල් හිස්ට්‍රි ත්‍රිලර් ඔක්කොම කැටිවුනු කතාවක්.. කාලයක් මම මොලේ ගැට වැටෙන ට්විස්ට්ම බලලා, වෙනසකටත් එක්ක ජොන්රේ මාරු කලා. ඉදිරි දවස්වල ඔයාලාට කියන්නේ මේ ජොන්⁣රේ කතා ෆිල්ම්ස් තමයි. අනික ලංකවේ දේශපාලනයත් රත් වලා තියන වෙලාවක පොලිටිකල් කතා එහෙමත් කැපෙනවා.

    12.12: The Day

    (2023)

    imdb 7.7
     korean
    12-12-the-day.jpg

    ems.cHJkLWVtcy1hc3NldHMvbW92aWVzLzM3MmNlODU3LTE2OTYtNGJlOC1hNTcxLThmZjY4MTJiOTA1Mi5qcGc=

    දකුනු කොරියාවේ සිදුවන හමුදා කුමන්ත්‍රණයක සත්‍ය සිදුවිම් ඇසුරෙන් දිගහැරෙන්නෙ.

    දැනට සියලුම සයිට් වල තියන නිසා හොයාගන්න ලේසි වෙයි.
    ඩිරෙක් ලින්ක් දාන යාලුවන්ට දැන්ම තැන්ක් කරනවා.
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,566
    30,692
    113
    අපායෙ දොරකඩ

    TFS (y)
    Two of my favourite Actors. 🤩
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,985
    18,652
    113
    34
    Hell
    D&O Movies ❤️‍🔥❤️‍🔥❤️‍🔥

    An Asian Movie Channel Initiated by Team D&O

    Join the movie discussion group : https://t.me/+c87R7kTmDidiNjU9

    For Asian Drama Discussions : @DramaOST

    For Drama Updates : @Asian_Drama_Updates

    For Ongoing Drama : @dramaostupdates

    Completed Dramas : @dramaindexchannel

    Drama OST's : @drama_ost

    For Asian Movies : @DnOMovie

    TG ⏫ ඔය channel සෙට් එකේ Korean Chinese Thai ඔක්කොම දානවා

    Public දාන්න දෙන්නේ නෑ 😔