AnuradhaRa

Well-known member
  • gas පුරෝපු සිලින්ඩරයක් කොච්චර බරද බං?

    දවල් ගියා පූසවත් අරං. පූස ගෙදර ආවෙ දවල් 12 මාරට විතරට.
    අයියෝ ඩොක්ටර් 12 මාරෙන් පස්සෙ ආයෙ බලන්නෙ 4ට. ඩොක්ටර් කාර් එකේ නැගල යන්න ගියා

    දැං ඉතිං හවස 4 පහු වෙලා ආයෙ යනව
    පූසට ලොකු අමාරුවක් නෑ. දවල්ට කාල නිදි දැං..
     
    AnuradhaRa

    Well-known member
  • දොස්තර නෝනයි දොස්තර මහත්තයයි දෙන්නම සත්තු බලනව
    4න් පස්සෙ එන්න කියලවත් කිව්වෙ නෑ. මං බලං ඉද්දි කාර් එකේ නැගල යන්න ගියා
    මාර විදියට ඒක හිතට වැදුණ මට
    අපි ඉතිං පොඩි මිනිස්සුනෙ :(
    එයාලටත් පෞද්ගලික වැඩ ඇති. ඒක මම දන්නව
    ඒත් මෙච්චර සත්තුන්ට බේත් ගන්න යන මාව දැක්කෙ නෑ වගේ ගියා
     
    Last edited:

    pittarox

    Well-known member
  • Jan 27, 2009
    777
    672
    93
    දොස්තර නෝනයි දොස්තර මහත්තයයි දෙන්නම සත්තු බලනව
    4න් පස්සෙ එන්න කියලවත් කිව්වෙ නෑ. මං බලං ඉද්දි කාර් එකේ නැගල යන්න ගියා
    මාර විදියට ඒක හිතට වැදුණ මට
    අපි ඉතිං පොඩි මිනිස්සුනෙ :(
    එයාලටත් පෞද්ගලික වැඩ ඇති. ඒක මම දන්නව
    ඒත් මෙච්චර සත්තුන්ට බේත් ගන්න යන මාව දැක්කෙ නෑ වගේ ගියා
    :( @scurvy lagata geniyanna ethuma suwa karawi
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    උඹ ගෑස් ගන්න ඩොකා ගාවට ගිහින් හරියන්නෑනෙ. ඩොකා ගෑස් පෙන්නපු එක සාදාරණයි. පූසව යවල හරි ගෑස් කඩෙන් ගෑස් ගෙන්නගන්න තිබ්බ :baffled:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,947
    113
    Gampaha
    gas පුරෝපු සිලින්ඩරයක් කොච්චර බරද බං?

    දවල් ගියා පූසවත් අරං. පූස ගෙදර ආවෙ දවල් 12 මාරට විතරට.
    අයියෝ ඩොක්ටර් 12 මාරෙන් පස්සෙ ආයෙ බලන්නෙ 4ට. ඩොක්ටර් කාර් එකේ නැගල යන්න ගියා

    දැං ඉතිං හවස 4 පහු වෙලා ආයෙ යනව
    පූසට ලොකු අමාරුවක් නෑ. දවල්ට කාල නිදි දැං..
    ශර්ලොක් හෝම්ස්ගේ කෝණයෙන්...,,
    දොලහමාරේ අභිරහස...

    එළකිරි ලිපිය කියවා බැලූ මා මිත්‍ර හෝම්ස් තම පයිප්පය කටින් ඉවතට ගෙන, නලල රැලි ගන්වා මාදෙස මද වේලාවක් බලා සිටියා. ඉන්පසු ඔහු මා අමතමින්,

    වොට්සන්,
    මේ ලිපිය කියෙවුවම ඔබට මොකක්ද? නිරීක්ශණය වෙන්නෙ...
    මම දන්නව ඔබට මේක පෙනෙන්නෙ හතර බීරි කතන්දරය වගේ.
    නමුත් මෙහි තිබෙන ඉතා සියුම් හෝඩුවාවල් නිරීක්ෂණය කිරීමෙන් මට යම්කිසි නිගමනේකට එන්න පුලුවන් වුණා....

    අපි බලම පළමු අවස්ථාව...

    පූස ගෙදර එනවිට අනුරාධ මහතා නිවසේ ගත කරමින් සිටියා... ඒ වේලාව දිවා අහර පිළියෙල කිරීමට සූදානම් මොහොතක්.
    එවෙලේම අනුරාධට නිරීක්ෂණය වුණා වේලාව දොලහ හමාර බව.

    ඊළඟට බලමු දෙවන අවස්ථාව,
    මෙහිදී ඔහුට දැන ගැනීමට ලැබුණා දිවා අහර පිලියෙල කිරීමට ගෙදර ගෑස් ඉවර වී ඇති බව....
    ගෑස් සිලින්ඩරය දෙස බැලූ විටම අනුරාධට නිරීක්ශණය වුණේ සිලින්ඩරයේ සටහන්ව ඇති 12.5kg සටහන...

    දැන් අපි තුන්වෙනි අවස්ථාව බලමු,
    ඒ තමයි පශු වෛද්‍ය වරයා මුන ගැසීමට යොදාගෙන තිබුණ හමු වීම. එය යෙදී තිබුණෙත් හවස දොලහමාරට..

    මේ සියලු සිදුවීම් හමුවේ එක් විශේෂ කරුණක් තිබෙනවා. ඒ තමයි 12.5 කියන කාරනාව. නමුත් මේ සියල්ල සම්බන්ධ වෙන තැන,

    මේ සියල්ලම එකට සම්බන්ධ වීම ඔහුගේ යටිසිතේ ඇතිවුණ මායාවක්....
    ඔහුගේ ලවක් දෙවක් නැතුව විවිධ බෙහෙත් වර්ග ගැනීමෙන් ඇතිවුණ තත්වයක්...

    ඔවු දැන් මට වැටහෙනව අනුරාධගෙ බෙහෙත් භාවිතය ගැන තොරතුරු හරියටම දැනගත හැකි තැන..... වොට්සන් ඉක්මනට ඔබේ රිවෝල්වරය ගන්න...
    අපි ඉක්මනට යන්න ඕනෙ අනුරාධ වෙලාව වෙන්කරගත්ත පශුවෛද්‍ය වරයව මුනගැසෙන්න.....
    ඔහුගේ සායනයෙදි ඔහුගෙන් ප්‍රශ්න කරමු. කුළී රියක් අල්ලා ගතහොත් හවස 4ට පෙර අපිට යාගත හැකි වේවි....
     
    AnuradhaRa

    Well-known member
  • ශර්ලොක් හෝම්ස්ගේ කෝණයෙන්...,,

    ආ වරෙල්ලකො දෙන්න මාව හම්බෙන්න :angry: රිවෝල්වරේ පුකේ ඔබල යවන්නෙ :P
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,052
    153,217

    thisissome-goodshit.gif
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,313
    199,087
    113
    Colombo, Sri Lanka

    searching sherlock holmes GIF by Boomerang Official
     
    :lol:
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,794

    @AnuradhaRa
    ඌ අර @Big Cass ගේ ගෙදර ගිහිල්ල උගෙ wife ගේ පුක ඉඹල තියෙන්නෙත් 12.30 වලට
     
    • Haha
    Reactions: PHBhagya

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,457
    67,047
    113
    Kuwait-Galle
    ශර්ලොක් හෝම්ස්ගේ කෝණයෙන්...,,
    දොලහමාරේ අභිරහස...

    එළකිරි ලිපිය කියවා බැලූ මා මිත්‍ර හෝම්ස් තම පයිප්පය කටින් ඉවතට ගෙන, නලල රැලි ගන්වා මාදෙස මද වේලාවක් බලා සිටියා. ඉන්පසු ඔහු මා අමතමින්,

    වොට්සන්,
    මේ ලිපිය කියෙවුවම ඔබට මොකක්ද? නිරීක්ශණය වෙන්නෙ...
    මම දන්නව ඔබට මේක පෙනෙන්නෙ හතර බීරි කතන්දරය වගේ.
    නමුත් මෙහි තිබෙන ඉතා සියුම් හෝඩුවාවල් නිරීක්ෂණය කිරීමෙන් මට යම්කිසි නිගමනේකට එන්න පුලුවන් වුණා....

    අපි බලම පළමු අවස්ථාව...

    පූස ගෙදර එනවිට අනුරාධ මහතා නිවසේ ගත කරමින් සිටියා... ඒ වේලාව දිවා අහර පිළියෙල කිරීමට සූදානම් මොහොතක්.
    එවෙලේම අනුරාධට නිරීක්ෂණය වුණා වේලාව දොලහ හමාර බව.

    ඊළඟට බලමු දෙවන අවස්ථාව,
    මෙහිදී ඔහුට දැන ගැනීමට ලැබුණා දිවා අහර පිලියෙල කිරීමට ගෙදර ගෑස් ඉවර වී ඇති බව....
    ගෑස් සිලින්ඩරය දෙස බැලූ විටම අනුරාධට නිරීක්ශණය වුණේ සිලින්ඩරයේ සටහන්ව ඇති 12.5kg සටහන...

    දැන් අපි තුන්වෙනි අවස්ථාව බලමු,
    ඒ තමයි පශු වෛද්‍ය වරයා මුන ගැසීමට යොදාගෙන තිබුණ හමු වීම. එය යෙදී තිබුණෙත් හවස දොලහමාරට..

    මේ සියලු සිදුවීම් හමුවේ එක් විශේෂ කරුණක් තිබෙනවා. ඒ තමයි 12.5 කියන කාරනාව. නමුත් මේ සියල්ල සම්බන්ධ වෙන තැන,

    මේ සියල්ලම එකට සම්බන්ධ වීම ඔහුගේ යටිසිතේ ඇතිවුණ මායාවක්....
    ඔහුගේ ලවක් දෙවක් නැතුව විවිධ බෙහෙත් වර්ග ගැනීමෙන් ඇතිවුණ තත්වයක්...

    ඔවු දැන් මට වැටහෙනව අනුරාධගෙ බෙහෙත් භාවිතය ගැන තොරතුරු හරියටම දැනගත හැකි තැන..... වොට්සන් ඉක්මනට ඔබේ රිවෝල්වරය ගන්න...
    අපි ඉක්මනට යන්න ඕනෙ අනුරාධ වෙලාව වෙන්කරගත්ත පශුවෛද්‍ය වරයව මුනගැසෙන්න.....
    ඔහුගේ සායනයෙදි ඔහුගෙන් ප්‍රශ්න කරමු. කුළී රියක් අල්ලා ගතහොත් හවස 4ට පෙර අපිට යාගත හැකි වේවි....
    කැරික් වෙන්න එපා උම.
     
    • Haha
    Reactions: PHBhagya