Abans or SINGER balapan.Thanks
ganna thanak kiyspanko
මොකක් ගත්තත් ගන්න කලින් බලන්න පවුච් , ටෙම්පර්ඩ් ග්ලාස් එහෙම ගන්න තියෙනවද කියල. samsung j1 ace එක හොඳයි කම්පැනි 14790 ක් වෙනවා, එත් 12 කට ගන්න පුළුවන්. පත apps දාන්නේ නැත්නම් අව්ලක් නෑ. J1 nxt එක නම් හරි යන්නේ නෑ.