12 pahu una

shenat

Well-known member
  • May 13, 2007
    57,761
    85,938
    113
    ආශ්චර්යමත් රටක
    අපිට නං ඕකගෙ වැඩ අමුතුවෙන් බලන්න දෙයක් නෑ. තැරි ගෝතබයි පොන්නයම තමයි කියලා දන්නවා. බයියන්ට ආයෙත් පාරක් බලාගන්න ඕනලුනෙ 😹😹

    දැන් ඉතින් බයියන්ගෙ කිබිස්ස තව තෙත් කරවන්න ආපු නැති උන් අස් කරා කියයි. තව මාස 6 කට පස්සෙ බලනකොට හිඟ වැටුප් එක්ක සේවයෙ ඉන්න බෑ අස් කරපු එකෙක්වත් 😹😹
     
    • Haha
    Reactions: Clockwork

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,114
    8,499
    113
    අපිට නං ඕකගෙ වැඩ අමුතුවෙන් බලන්න දෙයක් නෑ. තැරි ගෝතබයි පොන්නයම තසයි කියලා දන්නවා. බයියන්ට ආයෙත් පාරක් බලාගන්න ඕනලුනෙ 😹😹
    badge kuttamai pantiyai dala giyapu eka mathak una 😭
     
    • Haha
    Reactions: shenat

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    වැස්ස නිසා හෙට උදේ 9 වෙනකම් චාන්ස් එක දිග් කරනවා
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,622
    1
    35,106
    113
    Erozan's Mom's room
    අයින් කරලද @hirashgeff


    2015 ඔයවගේ තමා. බේගල් ගගහා ඉඳලා බෝම්බත් කාල ගියා.

    2022 ඇවිල්ලත් මේ වෙනකන් බේගල් ගගහා යනවා.
     
    Last edited: