12 V වලින් පත්තු කරන්න පුළුවන් LED බල්බ් එකක් හදාගන්න හැටි කියන්න පුළුවන් ද , මේදවස් වල current යන නිසා UPS battery එකෙන් හරි පත්තු කරගන්න පුළුවන් විදිහට හද ගන්නයි ඕන , UPS Battery එකෙන් බල්බ් 3 වත් දාන්න පුළුවන් වෙයි නේද .......
උදවුවක් බල පොරොත්තු වෙමි ......
උදවුවක් බල පොරොත්තු වෙමි ......