මචන්ලා මට කියනවද 12 වෝල්ට් battry එකකින් 9 volt ගන්න ක්‍රමයක්.එක නිකන් resister එකක් හරහා දුන්නහම ඇතිද.මට කරන හැටි කියන්නකෝ
macho meka cirkit ekakata machan ekata 9v thama denna kiyala thiyenne mata one van ekata eka set karanna battry eka 12 volt neඔය bulb එකේ resistance ඒක මොකක්ද?
මචන්ලා මට කියනවද 12 වෝල්ට් battry එකකින් 9 volt ගන්න ක්‍රමයක්.එක නිකන් resister එකක් හරහා දුන්නහම ඇතිද.මට කරන හැටි කියන්නකෝ
diode 4 k series danna!!!

diode 4 k series danna!!!
Lots of ways...
*Power Pack ekakin denna!
*Transformer ekakin puluwan (Awakara parinamakayak - 12 to 9 volt)
*Naththam Vibava badhakayak hadala denna puluwan!
etc
AL physics valata uganvanavane!![]()


Transformer ekakin ba machn..dan mathaka na ban mata one van ekata hi karanna e cirkit ekata one 9 volt ganna lesi kramayak one machoo
dan mathaka na ban mata one van ekata hi karanna e cirkit ekata one 9 volt ganna lesi kramayak one machoo
