12 X 15 Kada kamara

nash95

Well-known member
  • Apr 30, 2018
    4,034
    1,595
    113
    machan idamaka 12 X 15 kada kamara dekak hadanna inne. mekata roughly kiyak vitara budjet weida?

    Tile karala,roller door set, slab eka dala (1st floor eka passe hadanne)complete karann
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ටයිල් + ඇල්ලීමට 45000 - 60000
    රෝල සටර් එකට 50000 -75000
    පෙන්ට් + කුලී 15000 -30000
    ස්ලැබ් එකක්ද වහලයක්ද ගඩොල්ද බ්ලෛාග් ගල්ද රෆ්ලි 300000-500000 විතර වියදම් යයි හරියටම කියන්න බෑ උබ හරියට විස්තර දාලා මදි
     

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,034
    1,595
    113
    ටයිල් + ඇල්ලීමට 45000 - 60000
    රෝල සටර් එකට 50000 -75000
    පෙන්ට් + කුලී 15000 -30000
    ස්ලැබ් එකක්ද වහලයක්ද ගඩොල්ද බ්ලෛාග් ගල්ද රෆ්ලි 300000-500000 විතර වියදම් යයි හරියටම කියන්න බෑ උබ හරියට විස්තර දාලා මදි

    Slab ekak machan danne. block gal walin thamai biththi badinna inne.umba machan me dala thiyenne kada kamara dekakatama est ekada nathnam ekakata wageda?