1221 මේ දැනුත් දැක්කා.

S p i d e r M a n

Active member
  • Nov 26, 2017
    78
    167
    33
    1221 මේ දැනුත් දැක්කා. මට හිතා ගන්න බැහැ ඇයි කියලා. දෙයියෝ මට මැසේජ් එකක් දෙන්න හදනවද?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,917
    68,319
    113
    ube gedara laga un slt ekata bainawa athi amma matak karala.thoughts energy ewilla ube brain ekata ekathu wenawa
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,542
    13,517
    113
    34
    ෆින්ලන්ඩ්
    සුබ ගමන් මිත්‍රයා..!!

    උඹට ආයෙත් අපි අතරේම ඉපදෙන්න කියන්න තරම් ආත්මාර්ථකාමී නෑ අපි.. අපි ප්‍රාර්ථනා කරන්නේ සියලු පිං බලයෙන් උඹට නිවන්සුව ලැබේවා..!!

    දයාබර සොයුරාණනි... ඔබට නිවන්සුව....!!