1221 මේ දැනුත් දැක්කා. මට හිතා ගන්න බැහැ ඇයි කියලා. දෙයියෝ මට මැසේජ් එකක් දෙන්න හදනවද?
S p i d e r M a n Active member Nov 26, 2017 78 167 33 Sep 25, 2022 #1 1221 මේ දැනුත් දැක්කා. මට හිතා ගන්න බැහැ ඇයි කියලා. දෙයියෝ මට මැසේජ් එකක් දෙන්න හදනවද?
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,433 36,352 113 මැදමහනුවර Sep 25, 2022 #2 ආමේන් හලෙලුයියා!
Emios Well-known member Dec 10, 2009 75,142 67,469 113 Sep 25, 2022 #3 ube gedara laga un slt ekata bainawa athi amma matak karala.thoughts energy ewilla ube brain ekata ekathu wenawa
ube gedara laga un slt ekata bainawa athi amma matak karala.thoughts energy ewilla ube brain ekata ekathu wenawa
-333- Well-known member Aug 3, 2014 10,279 13,181 113 33 ෆින්ලන්ඩ් Sep 25, 2022 #4 සුබ ගමන් මිත්‍රයා..!! උඹට ආයෙත් අපි අතරේම ඉපදෙන්න කියන්න තරම් ආත්මාර්ථකාමී නෑ අපි.. අපි ප්‍රාර්ථනා කරන්නේ සියලු පිං බලයෙන් උඹට නිවන්සුව ලැබේවා..!! දයාබර සොයුරාණනි... ඔබට නිවන්සුව....!!
සුබ ගමන් මිත්‍රයා..!! උඹට ආයෙත් අපි අතරේම ඉපදෙන්න කියන්න තරම් ආත්මාර්ථකාමී නෑ අපි.. අපි ප්‍රාර්ථනා කරන්නේ සියලු පිං බලයෙන් උඹට නිවන්සුව ලැබේවා..!! දයාබර සොයුරාණනි... ඔබට නිවන්සුව....!!
Walter White Well-known member Nov 20, 2019 43,561 124,774 113 දෙහිවල Sep 25, 2022 #5 අප අතරම, මේ ලක්දෙරනෙම ඉපදේවා.
Heshan Daminda Well-known member Mar 13, 2009 46,172 1 100,969 113 34 Kalutara Sep 25, 2022 #6 ස්වීප් එකක් අරන් බලපන්.
Error365! Well-known member Jun 27, 2012 13,011 9,604 113 එක තැනක නෑ Sep 25, 2022 #7 Mata thiyanne 11:11. Daily penawa. Miss unoth monawahari widihakin penawa. Reactions: Daminduwa